Post your O/L Results here!

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,475
    6,356
    113
    Galaha
    පට්ට බොරු result දාගෙන ගිහින් ගොඩක් උන්.
    මම දැක්ක දෙයක් තමයි 90 ගනන්වල විභාග අමාරුයි. එන්න එන්න රිසාල්ට් හොඳ වෙලා ඒකියන්නෙ විභාග ලේසි කරල වගේ. දැන් උන් මොන පිස්සුව කෙලියත් ෆේල් වෙන්නෙම නෑනේ බං. ඒකට අපේ කාලේ පන්තියෙන් බාගයක් විතර ගනන් ඉංග්‍රීසි ෆේල්. :unsure:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,430
    10,087
    113
    35
    Spain
    මම දැක්ක දෙයක් තමයි 90 ගනන්වල විභාග අමාරුයි. එන්න එන්න රිසාල්ට් හොඳ වෙලා ඒකියන්නෙ විභාග ලේසි කරල වගේ. දැන් උන් මොන පිස්සුව කෙලියත් ෆේල් වෙන්නෙම නෑනේ බං. ඒකට අපේ කාලේ පන්තියෙන් බාගයක් විතර ගනන් ඉංග්‍රීසි ෆේල්. :unsure:
    අපට උගන්වපු කෙමිස්ට්‍රි ගුරුතුමියත් ඔහොම කතාවක් කිව්වා. දැන් (95 වගේ කාලේ) ඕ ලෙවල් ලේසි වුනාට අපේ කාලේ ගොඩක් අමාරුයි කියල ඒ කාලේ පෙළ පොත් හොයාගෙන ගණන් හදන්න කියල අපිට කිව්වා. උසස්පෙළ කෙමිස්ට්‍රි වලට සාමාන්‍ය සරළ ගණිතය ඇති වුනත් ඒවා සුළු කරන්න ඒ කාලේ සමහරුන්ට අමාරු වුනා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,665
    2,724
    113
    බොරු කියන්න ඕනෙ නෑ ඕලෙවල් ෆේල් 2001. දෙවනිපාර කරන්න රිවිශන් ක්ලාස් ගියා ඒකත් ටික දවසක් යද්දි එපා වෙලා අත ඇරල දැම්ම.