I consider myself as a heavy downloader because i get almost all of the movies/music videos/games/mp3s from the internet. And I'm one of those 8%.
and almost all of my friends that i have are also using internet to at least download a movie or a video song. I dont know anyone who is just using an ADSL connection just to check e-mails only.
Or just to browse the web.
I chose ADSL over all those wireless connections offered by the mobitel dialog airtel just because I do not want to pay per megabyte. And I want it in that way, If they are not providing the service as they used to do, theres gonna be nothing special about SLT ADSL and I would buy a 3g connection instead cos of their speed and the mobility.
And I believe that all other people that i know who use ADSL (the rest of the 8%) would agree with me!

SLT Chaaa man Lankabell maru wenawa

ඇස්.ඇල්.ටී දැන් චා....ටර් මන් ලංකා බෙල් යනවා බන්ලා මේ මුන්ගේ කනෙක්ෂන් එක තියාන ඉදගන්න
කියලා ලංකා බෙල් ඉස්පීඩ් එකත් තියෙනවා 70 කේ බී මෙවුවොන්‍ට වඩා රු 200 වැඩි
ලංකා බෙල් ගත්තාට පස්සේ මට මුන්ගේ ලොකු එක බලන්න වෙන්නේ නෑ

ඉතින් මම කියන්න කැමතියි, තෑගි ක්‍රමේට Internet නොදී, එක Router එකකට අදාල SPEED එක දෙන ලෙස.

) අන්තර්ජාල පහසුකම ලබාදෙන, පාරේ තිබෙන කනුවට ලැබෙන Speed එකය. නැතුව... ඔබේ නිවසේ තිබෙන Router එකට ලැබෙන Speed එක නොවේ.
1 weradi.. kanuwala routers nemei thiyenne.. ewa awilla distribution panel (DP) box. ethanin karanne cable eken ena wires set eka bedala dena eka.මම දැං පැයක් තිස්සේ මේ Thread එකේ හැමෝම දාලා තියෙන Post කියෙව්වා. මමත් පාවිච්චි කරන්නේ 512 unlimited connection එකක්. මම කරුණු කීපයක් කියන්න කැමතියි. මේවා දන්න අයත් ඇති. ඒ අය... වැරදි තියේ නම් නිවැරදි කරනු මැන....
1. ඇයි අපිට 512Kbps, 1Mbps, ..... දෙනවා කියලා කිව්වට.... Direct Downloading වලදී ඒකෙන් දල වශයෙන් 1/10ක් විතරක් ලැබෙන්නේ ???? {Ex. if you have a connection of 512Kbps; you get Apx.50Kbps or some number around that} (Not talking about the "SPEED TEST" but I'll come back to it later)
අපිට connection එක දෙන්නේ තෑගි දෙන ක්‍රමයට. ඒ කියන්නේ.... මට මාසෙට කාර් 10ක් දෙනවා කිව්වට, ඇත්තටම මට හම්බවෙන්නෙ 1යි. පාරේ යන ගමන් බලන්න, SLT එකෙන් හයි කරපු කණු වල පොඩි Router එකක් තියෙනවා... අන්න ඒ එක Router එකකට SLT එකෙන් Direct එවන්නේ 512Kbps විතරයි. ඒ Router එකේ Loops 10ක් තියෙනවා. අන්න ඒ Loops 10න් එකක් තමයි අපේ ගෙවල් වලට දෙන්නේ... අන්න ඒ නිසා තමයි 512Kbps තියෙන අයට 512 අතරේ ගනනක Download Speed එකක් ලැබෙන්නේ.
ඉතින් මම කියන්න කැමතියි, තෑගි ක්‍රමේට Internet නොදී, එක Router එකකට අදාල SPEED එක දෙන ලෙස.
2. ඇයි Speed Test එකේ .5X Mbps ගානක් පෙන්නුවාට, Direct Downloading 50Kbps අතර ගානක් වෙන්නෙ???
ඒකත් තෑගි ක්‍රමයට internet ලබාදීමේ ආනිශංසයකි. Speed test එකේ දී Speed එක මනිනු ලබන්නේ අපේ ගෙදරට (මගේ නොවේ. ඔබේ....) අන්තර්ජාල පහසුකම ලබාදෙන, පාරේ තිබෙන කනුවට ලැබෙන Speed එකය. නැතුව... ඔබේ නිවසේ තිබෙන Router එකට ලැබෙන Speed එක නොවේ.
3. ඇයි සමහරුන්ට Speed එක ගානට ලැබෙන්නේ????
ඒක නං දන්නේ නැත. තවම පරීක්ෂණ තත්වයේ පවතින ගැටළුවකි.
මට යන්න තියෙනවා... ඉතුරු ටික පස්සෙ දාන්නං.....
දැනට,
SLT Hard line එකෙන් බාහිර රෝපිත Router වලට අවම වශයෙන් 5.12Mbps ලබාදෙන මෙන් ඉල්ලා සියටිමි.... ටැංකිව්.....
1 weradi.. kanuwala routers nemei thiyenne.. ewa awilla distribution panel (DP) box. ethanin karanne cable eken ena wires set eka bedala dena eka.
dan TRC eken kiyala thiyenawa single TCP session ekakadi advertise karana speed eken 60% denna ona kiyala.
2. mekath weradi. kohomath ape ADSL lines shared ewa hinda apita labenne advertise karana speed ekata wada adu agayak.
3. samaharunta speed eka ganata labenne eyage line condition eka.. eya inna exchange eke thiyena load eka wage karunu hindai. line eka full quality exchange eke users la adui nam eyata labena speed eka wadi

Ahh.... ehemada???? Thanks!!! 

SLT 8mbps Eka Sthiyen denawa kiwwa Kalakaanni haththa sathi 2k Una thamaa dun na.....![]()
1 weradi.. kanuwala routers nemei thiyenne.. ewa awilla distribution panel (DP) box. ethanin karanne cable eken ena wires set eka bedala dena eka.
dan TRC eken kiyala thiyenawa single TCP session ekakadi advertise karana speed eken 60% denna ona kiyala.
2. mekath weradi. kohomath ape ADSL lines shared ewa hinda apita labenne advertise karana speed ekata wada adu agayak.
3. samaharunta speed eka ganata labenne eyage line condition eka.. eya inna exchange eke thiyena load eka wage karunu hindai. line eka full quality exchange eke users la adui nam eyata labena speed eka wadi

මම දැං පැයක් තිස්සේ මේ Thread එකේ හැමෝම දාලා තියෙන Post කියෙව්වා. මමත් පාවිච්චි කරන්නේ 512 unlimited connection එකක්. මම කරුණු කීපයක් කියන්න කැමතියි. මේවා දන්න අයත් ඇති. ඒ අය... වැරදි තියේ නම් නිවැරදි කරනු මැන....
1. ඇයි අපිට 512Kbps, 1Mbps, ..... දෙනවා කියලා කිව්වට.... Direct Downloading වලදී ඒකෙන් දල වශයෙන් 1/10ක් විතරක් ලැබෙන්නේ ???? {Ex. if you have a connection of 512Kbps; you get Apx.50Kbps or some number around that} (Not talking about the "SPEED TEST" but I'll come back to it later)
අපිට connection එක දෙන්නේ තෑගි දෙන ක්‍රමයට. ඒ කියන්නේ.... මට මාසෙට කාර් 10ක් දෙනවා කිව්වට, ඇත්තටම මට හම්බවෙන්නෙ 1යි. පාරේ යන ගමන් බලන්න, SLT එකෙන් හයි කරපු කණු වල පොඩි Router එකක් තියෙනවා... අන්න ඒ එක Router එකකට SLT එකෙන් Direct එවන්නේ 512Kbps විතරයි. ඒ Router එකේ Loops 10ක් තියෙනවා. අන්න ඒ Loops 10න් එකක් තමයි අපේ ගෙවල් වලට දෙන්නේ... අන්න ඒ නිසා තමයි 512Kbps තියෙන අයට 512 අතරේ ගනනක Download Speed එකක් ලැබෙන්නේ.
ඉතින් මම කියන්න කැමතියි, තෑගි ක්‍රමේට Internet නොදී, එක Router එකකට අදාල SPEED එක දෙන ලෙස.
2. ඇයි Speed Test එකේ .5X Mbps ගානක් පෙන්නුවාට, Direct Downloading 50Kbps අතර ගානක් වෙන්නෙ???
ඒකත් තෑගි ක්‍රමයට internet ලබාදීමේ ආනිශංසයකි. Speed test එකේ දී Speed එක මනිනු ලබන්නේ අපේ ගෙදරට (මගේ නොවේ. ඔබේ....) අන්තර්ජාල පහසුකම ලබාදෙන, පාරේ තිබෙන කනුවට ලැබෙන Speed එකය. නැතුව... ඔබේ නිවසේ තිබෙන Router එකට ලැබෙන Speed එක නොවේ.
3. ඇයි සමහරුන්ට Speed එක ගානට ලැබෙන්නේ????
ඒක නං දන්නේ නැත. තවම පරීක්ෂණ තත්වයේ පවතින ගැටළුවකි.
මට යන්න තියෙනවා... ඉතුරු ටික පස්සෙ දාන්නං.....
දැනට,
SLT Hard line එකෙන් බාහිර රෝපිත Router වලට අවම වශයෙන් 5.12Mbps ලබාදෙන මෙන් ඉල්ලා සියටිමි.... ටැංකිව්.....
මගේ කනෙක්ෂන් එක(slt adsl 512kbps) මම කන්වර්ට් කරා web family 8mbps වලට 2012-02-02
but තම පරණ එකමය්.... කෝල් කරා සතියකට සැරයක් වගේ
උන් කියනවා පොඩි පරක්කුවක් තියනව පුළුවන් තරම් ඉක්මනට දෙන්නම් කියලා...
කවද විතර මට මේක හම්බවෙය් ද?
ගන්න කොට නම් දවසින් දෙනවා කියලා තමි දුන්නේ........
තව කොච්චර දවසක් කෝල් කරන්න වෙඉ ද?
කෝල් ක්‍රම එක එක නම්බර් දෙනවා කෝල් කරලා කියන්න කියලා
මොකට කෝල් කරත් තම වැඩක උනේ නෑ
![]()
![]()
kohomath usage 1 20GB paninne na
speed aulakuth na![]()
machan.. mokakda oya software aka.. mata download link akak awapanko.. mediafire wage