Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Post your ultimate life goals!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල හැමෝටම ඇති life goals.

ඒ ඉතින්

වහනයක් ගන්න එක

ගෙදරක් හදන එක

රට යන එක

දොස්තර කෙනෙක් වෙන එක

ඉන්ජිනේරුවෙක් වෙන එක

වගේ අපි හැමෝටම තියන (common life goals) නේ.

ultimate life goals කියන්නේ සාමන්යෙන් හැමෝටම තියන හැමෝටම කරන්න පුළුවන් හැමෝම දන්නා දේවල් නෙමේ. සමහර විට එකෙක් ගේ life goal එකක් තවත් එකෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ultimate life goals උබලටත් ඇති..

මන් උදාහරණ දෙක තුනක් දෙන්නම් එතකොට තෙරයි උබලට මොනවද මේ කියල හරියටම.

පැරෂුට් එකකින් පනින්න

වාහනයක් අරන් modify කරන්න

තනියම කදු නගින්න

තනියම උයාගෙන කන්න

පොඩ්ඩක් වල් පැත්තෙන් ගත්තොත්..

air hostess කෙනෙක් බදින්න හෝ ****

flight එකේදී අ* පාරක් ගහන්න

threesum එකක් කරන්න

(වැරදියට හිතන්න එපා මෙහෙම ඒවා දැම්මට)

ඉතින් දැන් තේරෙනවා ඇති මොනවද මේ ultimate life goals කියන්නේ කියල. එහෙනම් දැම්ම පටන් ගමු කොමෙන්ට් කරන්න උබලගේ ultimate life goals සහ දැනට achieve කරලා තියන life goals.

මෙන්න මේ විදිහට දාන්න පුළුවන් නම් බලන එකාට ලේසියි පොඩ්ඩක් බලා ගන්න

LIFE GOALS:

ALREADY ACHIEVED:

බොරු නම් දාන්න එපා මචන්.. ඇත්තම දාපල්ලා

[QUOTE="Iintercooler, post: 18624996, member: 512218"] [CENTER][SIZE="5"][B]උබල හැමෝටම ඇති life goals. ඒ ඉතින් [COLOR="SandyBrown"]වහනයක් ගන්න එක ගෙදරක් හදන එක රට යන එක දොස්තර කෙනෙක් වෙන එක ඉන්ජිනේරුවෙක් වෙන එක[/COLOR] වගේ අපි හැමෝටම තියන (common life goals) නේ. [COLOR="Red"][SIZE="6"]ultimate life goals[/SIZE][/COLOR] කියන්නේ සාමන්යෙන් හැමෝටම තියන හැමෝටම කරන්න පුළුවන් හැමෝම දන්නා දේවල් නෙමේ. සමහර විට එකෙක් ගේ life goal එකක් තවත් එකෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒ වගේ [COLOR="Red"][SIZE="6"]ultimate life goals[/SIZE][/COLOR] උබලටත් ඇති.. මන් උදාහරණ දෙක තුනක් දෙන්නම් එතකොට තෙරයි උබලට මොනවද මේ කියල හරියටම. [COLOR="RoyalBlue"]පැරෂුට් එකකින් පනින්න වාහනයක් අරන් modify කරන්න තනියම කදු නගින්න තනියම උයාගෙන කන්න[/COLOR] පොඩ්ඩක් වල් පැත්තෙන් ගත්තොත්.. [COLOR="Blue"]air hostess කෙනෙක් බදින්න හෝ **** flight එකේදී අ* පාරක් ගහන්න threesum එකක් කරන්න[/COLOR] (වැරදියට හිතන්න එපා මෙහෙම ඒවා දැම්මට) ඉතින් දැන් තේරෙනවා ඇති මොනවද මේ [COLOR="Red"][SIZE="6"]ultimate life goals[/SIZE][/COLOR] කියන්නේ කියල. එහෙනම් දැම්ම පටන් ගමු කොමෙන්ට් කරන්න උබලගේ [COLOR="Red"][SIZE="6"]ultimate life goals[/SIZE][/COLOR] සහ දැනට achieve කරලා තියන life goals.[/B][/SIZE][B][/b][/CENTER][B] [SIZE="5"][COLOR="Red"]මෙන්න මේ විදිහට දාන්න පුළුවන් නම් බලන එකාට ලේසියි පොඩ්ඩක් බලා ගන්න[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="DarkRed"]LIFE GOALS: ALREADY ACHIEVED: [/COLOR][/SIZE][/B][SIZE="6"][/SIZE] [COLOR="Red"][SIZE="5"][B]බොරු නම් දාන්න එපා මචන්.. ඇත්තම දාපල්ලා[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom