උබල හැමෝටම ඇති life goals.
ඒ ඉතින්
වහනයක් ගන්න එක
ගෙදරක් හදන එක
රට යන එක
දොස්තර කෙනෙක් වෙන එක
ඉන්ජිනේරුවෙක් වෙන එක
වගේ අපි හැමෝටම තියන (common life goals) නේ.
ultimate life goals කියන්නේ සාමන්යෙන් හැමෝටම තියන හැමෝටම කරන්න පුළුවන් හැමෝම දන්නා දේවල් නෙමේ. සමහර විට එකෙක් ගේ life goal එකක් තවත් එකෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ultimate life goals උබලටත් ඇති..
මන් උදාහරණ දෙක තුනක් දෙන්නම් එතකොට තෙරයි උබලට මොනවද මේ කියල හරියටම.
පැරෂුට් එකකින් පනින්න
වාහනයක් අරන් modify කරන්න
තනියම කදු නගින්න
තනියම උයාගෙන කන්න
පොඩ්ඩක් වල් පැත්තෙන් ගත්තොත්..
air hostess කෙනෙක් බදින්න හෝ ****
flight එකේදී අ* පාරක් ගහන්න
threesum එකක් කරන්න
(වැරදියට හිතන්න එපා මෙහෙම ඒවා දැම්මට)
ඉතින් දැන් තේරෙනවා ඇති මොනවද මේ ultimate life goals කියන්නේ කියල. එහෙනම් දැම්ම පටන් ගමු කොමෙන්ට් කරන්න උබලගේ ultimate life goals සහ දැනට achieve කරලා තියන life goals.

මෙන්න මේ විදිහට දාන්න පුළුවන් නම් බලන එකාට ලේසියි පොඩ්ඩක් බලා ගන්න
LIFE GOALS:
ALREADY ACHIEVED:
බොරු නම් දාන්න එපා මචන්.. ඇත්තම දාපල්ලා
Last edited:

or universe(just a dream