Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Post your ultimate life goals!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිකන් ගෙදෙට්ට වෙලා හිටියත් ලොකු ගානක් මන්ත්ලි අතට එන විදියක් හදාගන්න එකයි

ලොකුම ගෝල් එක , ඒක හරිගියොත් අනිත් ඒවා ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවනි.

1.පිටරටක ඉගෙනගෙන රස්සාවක්/බිස්නස් එකක් කරන එක (ඉගෙන ගන්න එක ෆුල් ටයිම් සහ රස්සාව,

බිස්නස් පාර්ට් ටයිම් කරනවා)

2. ලංකාවේ බලන්න තියෙන හැමතැනකටම යෑම(මේක මං හිතනව 50% වත් සම්පූර්න ඇති කියලා)

3.මැරෙන්න කලින් ලෝකේ පුලුවන් තරමක් රටවලට යෑම (දැනට සිංගප්පූරුව, මැලේසියා,

තායිලන්තය,ජපන් ගිහින් තියේ. මේ අවුරුද්දෙ ඉවර වෙන්න කලින් පිලිපීන් සහ චීනයට යන්න ට්රයි කරනවා)

4.මම ආස වර්ගවල බයික් කාර් සහ ජීප් කීපයක්ම ගැනීම. (කාර් එකක් සහ බයික් එකක් තියෙනවා,

හැබැයි මම කැමති ඒඅවා නෙමෙයි...දැනට ප්රවාහනය පහසුවෙන් කරගන්න ගට්ටුව)

5. තඩි ෆාම් එකක ජීවත් වෙන්න කැමතියි ලන්කාවට ආපහු ඉන්නම එන කාලෙක.

6. රොට්වයලර් සහ ජර්මන් ශෙපඩ් තඩි රන්චුවක් ඇති කරන්න ඕන ( දැනට ජාති දෙකෙන්

එකා ගානේ ඉන්නො)

මේවා තමයි මන් වෙනුවෙන් මගේ ටාර්ගට්

ඒට අමතරව අනිත් අය වෙනුවෙන් ගෝල් තියෙනවා.

1.අම්මයි තාත්තයි හොදින් බලාගැනීම(අවශ්ය හැම පහසුකමක්ම දීලා සහ උවමනාවක්ම ඉශ්ට කරලා)

2.පවුලේ හැමදෙනාම ඉන්න තැන්වලින් එක අඩියක් හරි ඉස්සරහට ගැනීම.

සමාජය වෙනුවෙන්

1.අනුරාදපුර ඉස්පිරිතාලෙ වකුගඩු සම්බන්ද යුනිට් එකට උපකාර කරන්න ඕන(දැනට පොඩි පොඩි උපකාර කරලා තියෙනවා)

2.රාගම රණවිරු සෙවනට උදව් කරන්න ඕන(එතනටත් පොඩි පොඩි උදව් කරලා තියෙනවා)

*මැරෙන්න කලින් නැගෙනහිර පලාතේ පන්සල් කීපයක් හදන්න ඕන

[QUOTE="yasiru2k, post: 18642051, member: 327268"] නිකන් ගෙදෙට්ට වෙලා හිටියත් ලොකු ගානක් මන්ත්ලි අතට එන විදියක් හදාගන්න එකයි ලොකුම ගෝල් එක :nerd:, ඒක හරිගියොත් අනිත් ඒවා ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවනි.:) 1.පිටරටක ඉගෙනගෙන රස්සාවක්/බිස්නස් එකක් කරන එක (ඉගෙන ගන්න එක ෆුල් ටයිම් සහ රස්සාව, බිස්නස් පාර්ට් ටයිම් කරනවා):cool: 2. ලංකාවේ බලන්න තියෙන හැමතැනකටම යෑම(මේක මං හිතනව 50% වත් සම්පූර්න ඇති කියලා):sorry: 3.මැරෙන්න කලින් ලෝකේ පුලුවන් තරමක් රටවලට යෑම (දැනට සිංගප්පූරුව, මැලේසියා, තායිලන්තය,ජපන් ගිහින් තියේ. මේ අවුරුද්දෙ ඉවර වෙන්න කලින් පිලිපීන් සහ චීනයට යන්න ට්රයි කරනවා):) 4.මම ආස වර්ගවල බයික් කාර් සහ ජීප් කීපයක්ම ගැනීම. (කාර් එකක් සහ බයික් එකක් තියෙනවා, හැබැයි මම කැමති ඒඅවා නෙමෙයි...දැනට ප්රවාහනය පහසුවෙන් කරගන්න ගට්ටුව):dull: 5. තඩි ෆාම් එකක ජීවත් වෙන්න කැමතියි ලන්කාවට ආපහු ඉන්නම එන කාලෙක. 6. රොට්වයලර් සහ ජර්මන් ශෙපඩ් තඩි රන්චුවක් ඇති කරන්න ඕන ( දැනට ජාති දෙකෙන් එකා ගානේ ඉන්නො):love: මේවා තමයි මන් වෙනුවෙන් මගේ ටාර්ගට්:yes: ඒට අමතරව අනිත් අය වෙනුවෙන් ගෝල් තියෙනවා. 1.අම්මයි තාත්තයි හොදින් බලාගැනීම(අවශ්ය හැම පහසුකමක්ම දීලා සහ උවමනාවක්ම ඉශ්ට කරලා):) 2.පවුලේ හැමදෙනාම ඉන්න තැන්වලින් එක අඩියක් හරි ඉස්සරහට ගැනීම.:) සමාජය වෙනුවෙන් 1.අනුරාදපුර ඉස්පිරිතාලෙ වකුගඩු සම්බන්ද යුනිට් එකට උපකාර කරන්න ඕන(දැනට පොඩි පොඩි උපකාර කරලා තියෙනවා):) 2.රාගම රණවිරු සෙවනට උදව් කරන්න ඕන(එතනටත් පොඩි පොඩි උදව් කරලා තියෙනවා):) *මැරෙන්න කලින් නැගෙනහිර පලාතේ පන්සල් කීපයක් හදන්න ඕන:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom