Postal Service අත්හිටුවයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තැපෑලේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි


    නව කොරෝනා වෛරසය රට තුළ පැතිර යාමේ අවදානම හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.

    තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ තැපෑලේ කටයුතු නවතා ඇති කාලසීමාව තුළ විදේශයන්ගෙන් ලැබෙන පාර්සල් හා තැපැල් භාණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා තැබෙන අතර රටෙහි පවත්නා තත්වය යහපත් අතට හැරුණු පසු බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

    වැඩිහිටියන් හා රෝගී තත්වයෙන් පෙළෙන අය කාර්යයාල වෙත කැඳවීම ඔවුන්ගේ ජීවිතවලට අවදානම් තත්වයක් වන බැවින් තැපැල් කාර්යයාල හරහා සිදු කරන වැඩිහිටි හා රෝගාධාර ගෙවීම අත්හිටුවන බව ද තැපැල්පතිවරයා නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනයක සඳහන්. තැපෑලේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වී දිනක් ගත වීමෙන් පසු එම ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළා.


    NETH
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    තැපැල්කරුවෝ රෝග වාහකයන් වෙන්ඩ පුළුවන් ලේසියෙන්ම මේක තමයි කරන්න තියන හොඳම දේ :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Owa enne ne aye:lol:

    මගේ දෙකක් තියේ ..දැන් කාලයක් වෙනවා..ලංකාවට ඇවිත්...උන් දෙන්නේ නෑ...රීෆන්ඩ් ගන්නද බං...ඌත් පව්...මොකද බඩු ඇවිල්ලත් මුන් දුන්නේ නැති වුනාම අහක ඉන්න සෙලර් මොනවා කරන්නද ?:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113

    මගේ දෙකක් තියේ ..දැන් කාලයක් වෙනවා..ලංකාවට ඇවිත්...උන් දෙන්නේ නෑ...රීෆන්ඩ් ගන්නද බං...ඌත් පව්...මොකද බඩු ඇවිල්ලත් මුන් දුන්නේ නැති වුනාම අහක ඉන්න සෙලර් මොනවා කරන්නද ?:(

    Ei ithin december wage virus nwthi umoth:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ei ithin december wage virus nwthi umoth:P

    current
    Arrived at destination country/Region

    Accepted by Last Mile Carrier

    2020-03-12 09:33:00 [GMT+8]

    Departed country of origin

    2020-02-18 23:30:59 [GMT+8]

    Shipment left country of origin warehouse

    2020-02-13 14:49:24 [GMT+8]

    Shipment accepted by airline

    2020-02-13 14:49:24 [GMT+8]

    Shipment at country of origin warehouse

    2020-02-11 18:47:49 [GMT+8]

    Shipment dispatched

    2020-02-11 18:17:49 [GMT+8]
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    වැඩිහිටියන් හා රෝගී තත්වයෙන් පෙළෙන අය කාර්යයාල වෙත කැඳවීම ඔවුන්ගේ ජීවිතවලට අවදානම් තත්වයක් වන බැවින් තැපැල් කාර්යයාල හරහා සිදු කරන වැඩිහිටි හා රෝගාධාර ගෙවීම අත්හිටුවන බව ද තැපැල්පතිවරයා නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනයක සඳහන්.:(