Application එකක් දාන්න තියෙනවා August 31ට කලින්. Registered post යවන්න postal service වැඩ කරනවද බන්?
Ow eka thamai dan karanna vennecourier karapan ban... ewa open

postal service dan wadiyenma use karanne minissu newe ban.. anduewe kanthoru... private samahara ewaදැන් රට වහල නම් උඹ කොහොමද තැපැල් කන්තෝරුවට යන්නෙ, එහෙම හැමෝම ලියුම් දාන්න යනව නම් රට වහල වැඩක් තියෙනවද![]()