Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
postinor 2 (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේම ගහල හිටිනවට කෙල්ලට දෙන පොස්ටිනොර් 2 ගැන ඇත්ත දැනගමු

පොස්ටිනෝර් 2 පෙති

පොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ හදිසියේ සිදුවුණ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ කාන්තාවක් ගැබ් ගැනීමෙන් වළක්වන එකයි.

මේ පෙතිත් සාමාන්‍ය උපත් පාලනයට භාවිතා කරන ‘මිතුරි’ වගේ පෙති වගේම හෝර්මෝන පෙති තමයි.ඒත් සාමාන්‍ය පෙත්තකට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් මේ ECPවල තිබෙනවා. ඒ වගේම සක්‍රිය භාවයත් වැඩියි. ඒ නිසා මේවා නිතර නිතර ගැනීම කොහෙත්ම නොකළ යුතු දෙයක්.

පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට මේවා වෙළෙඳපොළෙන් මිලට ගන්න පුළුවන්. ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත.

හරියට පෙති ගත්තොත් කළලයක් ඇතිවීමේ සම්භාවිතාව 90%කින් පමණ අඩු කරගන්න පුළුවන්.

ක්‍රියා කරන්නේ මෙහෙමයි

පොස්ටිනෝර් 2 කියන්නේ හෝර්මෝන පෙති වර්ගයක් කියල කලින් කිව්වනේ. මේවගේ අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය. හැබැයි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ නම් තියෙනවා.

මේ පෙති ගත්තම සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. අර කිව්ව හෝර්මෝන ඇඟට ඇතුළු වෙලා ඩිම්බ මුදා හරින එක ප්‍රමාද කරවනවා එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තලා දමනවා. සරලව කිව්වොත් ශුක්‍රාණුයි ඩිම්බයි එකිනෙකට මුණ ගැසීමේ හැකියාව අඩු කරලා දානවා.

භාවිත නොකළ යුතු අවස්ථා

එහෙම විශේෂ අවස්ථාවන් නැහැ. ඒත් කිරි දෙන අම්මා කෙනෙක් මේවා භාවිතයට ගන්නවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම නුවණට හුරුයි.

වමනය යාම

සමහරුන්ට පලවෙනි පෙත්ත අරන් පැය දෙක තුනකට පස්සේ වමනය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලාවට කලබල නොවී ආයෙත් පෙති ගැනීමයි කරන්න ඕන. වමනය යාම අඩු කරන්න කිරි බොන්න පුළුවන්. ඕන නම් පෙති දෙකට එක පාර ගත්තත් වරදක් නැහැ

අතුරු ආබාධ

ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හිස රදය සහ පියයුරුවල ඇතිවන වේදනාව වගේ තත්වයන් කිහිපයක් මේ පෙති ගත්තාට පසු ඇති වන්නට පුළුවන්.

මිත්‍යා මත

සමහරු අතර මතයක් තියෙනවා මේ පෙති ගැනීමෙන් ගබ්සා වීමක් සිදුවනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ගබ්සාවක් කියන්නේ ඇති වෙලා තියෙන කළලයක් විනාශ කිරීම. නමුත් මේ පෙතිවලින් වෙන්නේ කලින් කිව්වා වගේ කළලයක් ඇති වීම වැලැක්වීමයි.

[QUOTE="diwarathne, post: 20170189, member: 554526"] [IMG]http://www.eethalayanews.com/upload/2016-05-17-08.16-1.jpg[/IMG] [SIZE="5"][B][COLOR="DarkRed"] ගේම ගහල හිටිනවට කෙල්ලට දෙන පොස්ටිනොර් 2 ගැන ඇත්ත දැනගමු පොස්ටිනෝර් 2 පෙති පොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ හදිසියේ සිදුවුණ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ කාන්තාවක් ගැබ් ගැනීමෙන් වළක්වන එකයි. මේ පෙතිත් සාමාන්‍ය උපත් පාලනයට භාවිතා කරන ‘මිතුරි’ වගේ පෙති වගේම හෝර්මෝන පෙති තමයි.ඒත් සාමාන්‍ය පෙත්තකට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් මේ ECPවල තිබෙනවා. ඒ වගේම සක්‍රිය භාවයත් වැඩියි. ඒ නිසා මේවා නිතර නිතර ගැනීම කොහෙත්ම නොකළ යුතු දෙයක්. පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට මේවා වෙළෙඳපොළෙන් මිලට ගන්න පුළුවන්. ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත. හරියට පෙති ගත්තොත් කළලයක් ඇතිවීමේ සම්භාවිතාව 90%කින් පමණ අඩු කරගන්න පුළුවන්. ක්‍රියා කරන්නේ මෙහෙමයි පොස්ටිනෝර් 2 කියන්නේ හෝර්මෝන පෙති වර්ගයක් කියල කලින් කිව්වනේ. මේවගේ අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය. හැබැයි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ නම් තියෙනවා. මේ පෙති ගත්තම සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. අර කිව්ව හෝර්මෝන ඇඟට ඇතුළු වෙලා ඩිම්බ මුදා හරින එක ප්‍රමාද කරවනවා එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තලා දමනවා. සරලව කිව්වොත් ශුක්‍රාණුයි ඩිම්බයි එකිනෙකට මුණ ගැසීමේ හැකියාව අඩු කරලා දානවා. භාවිත නොකළ යුතු අවස්ථා එහෙම විශේෂ අවස්ථාවන් නැහැ. ඒත් කිරි දෙන අම්මා කෙනෙක් මේවා භාවිතයට ගන්නවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම නුවණට හුරුයි. වමනය යාම සමහරුන්ට පලවෙනි පෙත්ත අරන් පැය දෙක තුනකට පස්සේ වමනය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලාවට කලබල නොවී ආයෙත් පෙති ගැනීමයි කරන්න ඕන. වමනය යාම අඩු කරන්න කිරි බොන්න පුළුවන්. ඕන නම් පෙති දෙකට එක පාර ගත්තත් වරදක් නැහැ අතුරු ආබාධ ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හිස රදය සහ පියයුරුවල ඇතිවන වේදනාව වගේ තත්වයන් කිහිපයක් මේ පෙති ගත්තාට පසු ඇති වන්නට පුළුවන්. මිත්‍යා මත සමහරු අතර මතයක් තියෙනවා මේ පෙති ගැනීමෙන් ගබ්සා වීමක් සිදුවනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ගබ්සාවක් කියන්නේ ඇති වෙලා තියෙන කළලයක් විනාශ කිරීම. නමුත් මේ පෙතිවලින් වෙන්නේ කලින් කිව්වා වගේ කළලයක් ඇති වීම වැලැක්වීමයි. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom