Posts 15,000 i

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,652
    113
    සංසාරය
    හුස්තො මම 59615 යි
    ලක්ෂයක් වුණාම ඇඩ්මින් තනතුරක් දෙනව කිව්ව

    අනික් එකවුන්ට් වලිනුත් දාපුවා ගණන් බැලුවම ලක්සෙ කෑලිත් නැතුව ඇති :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අනික් එකවුන්ට් වලිනුත් දාපුවා ගණන් බැලුවම ලක්සෙ කෑලිත් නැතුව ඇති :lol:

    නෑ බං මං ඒවයින් වැඩි දවස් හිටියෙ නෑ
    දැං එන්නෙ මේකෙන් විතරයි

    අලුත් ආත්මෙකින් එන්න හැදුවට. කට්ටිය හැමසැරෙම මාව අදුර ගත්ත
    මම වැඩේ අත ඇරිය
     
    • Haha
    Reactions: asbestos

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,561
    113
    Fantasy
    හුස්තො මම 59615 යි

    බලං ඉදපං දෙනකං මේං කියල

    මට පිස්ස කිව්ව
    Gtrz mukuth kiwe nene

    dan loku da etakota? :dull:
    Ow podda podda loku wegena enawa

    alert GIF

    ------ Post added on Dec 9, 2025 at 4:23 PM