Potentiometer

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ලා
    මට digital potentiometer එකක් ඕන වෙලා තියනව . එත් අහපු ශෝප්ස් වලනම් නෑ ලංකාවේ (lanka tronics, asia, unitec).
    sparkfun එකේනම් තියනවා(https://www.sparkfun.com/products/10613) .

    එකේ price එක $ 1.50. එත් ශිප්පින්ග් වලට $8.16 යනවා. අපරාදෙනේ බන් . මේකට solution එකක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද . ගෙන්නන කට්ටිය වගේ දන්නවනම්
    මේකෙ වැඩේ කරහන්න පුළුවන් වෙන විදිහක් හරි කමක් නෑ
    Thanks in advance.
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    measure karanna nemei machan.

    variable resistor ekak widihata use karanna. :yes:
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    meka hariyaida balaapiya daruwoo....:yes:

    http://www.electronicinside.com/digital-volume-control-circiuit-t175.html
     
    • Like
    Reactions: htsm

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    meka hariyaida balaapiya daruwoo....:yes:

    http://www.electronicinside.com/digital-volume-control-circiuit-t175.html

    eke DS1669 Digital Rheostat ekat hari. et ekat lankawe tiyanawada dan nane.:(:(

    thanks btw.
    rep+