උගේ වම දකුණ වත් ඌ දන්නෙ නෑ. ඔහේ කියෝනවා අද එකක්, හෙට එකක්, ලබන සතියෙ තව එකක්. මේ පාර පොත් රිවිව් පෙන්නලා බයියන්ගෙන් චන්ද ගන්න හදන්නෙ
ආතල් එකට අහන්න හොඳයි. වෙන වැඩක් නං නෑ.
මං මේකත් ඇහුවා. කලින් ඒවත් අැහුවා. හෙට දාන ඒවත් අහනවා. හැබැයි චන්දෙ දාන්න තිබුණ නං පොත් 500ක් පෙරලුවත් චන්දෙ දෙන්නෙ නෑ පුතෝ
NPP ආණ්ඩුවක් යටතෙ ඇමති කමක් කරන්න, උපදේශකයෙක් වෙන්න වගේ සුදුසුයි.
