Pothcast 08 | වම, දකුණ හරියට දැන ගමු | The End of History and the Last Man by Francis Fukuyama

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    උගේ වම දකුණ වත් ඌ දන්නෙ නෑ. ඔහේ කියෝනවා අද එකක්, හෙට එකක්, ලබන සතියෙ තව එකක්. මේ පාර පොත් රිවිව් පෙන්නලා බයියන්ගෙන් චන්ද ගන්න හදන්නෙ 😆

    ආතල් එකට අහන්න හොඳයි. වෙන වැඩක් නං නෑ.
    මං මේකත් ඇහුවා. කලින් ඒවත් අැහුවා. හෙට දාන ඒවත් අහනවා. හැබැයි චන්දෙ දාන්න තිබුණ නං පොත් 500ක් පෙරලුවත් චන්දෙ දෙන්නෙ නෑ පුතෝ 😹

    NPP ආණ්ඩුවක් යටතෙ ඇමති කමක් කරන්න, උපදේශකයෙක් වෙන්න වගේ සුදුසුයි. 👍
     
    • Like
    Reactions: Yin And Yang