Pottowa makalama damu neda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    Next election eketh oluwen hithala pottuwa athu gawalama damu, mun pradeshiyawath ambanata hora kapu jathiyak, maha baiyo, rakenne local authority walata ringagena horakana un nisa...

    Pottowa makalama damu
    Sajabai, nail delete, hamu oya ekak wath pawathina anduwata wada honda wikalpa nowana bawa mathaka thaba gamu.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,130
    101,912
    113
    වැඩ කරපං ඉබේම මැකිල යයි
    කට කියුවොත් ඒත් මැකිලා යයි කියවන උන්ව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    හොරු කයිය ගැහුවේ නැති උනාට, කයිය ගහන උන් හොරකම් කරන්නේ නෑ කියන්න බෑ තාම.. :lol: :lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,706
    10,807
    113
    Sherwood වගේ තැනක
    අද හරි නං තාරක එෆ් ගේ poll එක වැටෙන්න තිබ්බ දවස..
    ඒක වැටුන නං ඔය පොහොට්ටුවට බනින උන්ගෙ කටවල් වැහෙනව බං.. සැබැ ජනමතය බලාගන්න තිබ්බ එහෙම නං
     
    • Haha
    Reactions: jhnnwp