අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි :baffled:
chami_84 Well-known member Sep 23, 2008 22,047 3,632 113 Yesterday at 5:25 PM #1 අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි Reactions: dinuksha_asela
Anyhacker Well-known member Oct 5, 2026 2,132 1,069 113 United States Yesterday at 6:26 PM #2 අද හෙට අනිද්දා දවස් තුනමද? වහින කාලෙ මෙහෙම වෙන එක නම් පුදුමයි, වෙලාවල් ටිකවත් කලින් හරියට කියයිද දන්නෑ
අද හෙට අනිද්දා දවස් තුනමද? වහින කාලෙ මෙහෙම වෙන එක නම් පුදුමයි, වෙලාවල් ටිකවත් කලින් හරියට කියයිද දන්නෑ
Emios Well-known member Dec 10, 2009 76,042 68,474 113 Yesterday at 6:27 PM #3 Danma solar gahaganin after december sepa tamai nattan