Power Backup - Electric Cooker Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,606
    2,712
    113
    Machanla Infrared Electric Cooker ekak power cut welawata use karanna solution thiyenne monawada solar power nethuwa? Rent ekata inne. Solar gahanna behe.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machanla Infrared Electric Cooker ekak power cut welawata use karanna solution thiyenne monawada solar power nethuwa? Rent ekata inne. Solar gahanna behe.
    වෙන සොලුෂන් නෑ පුතේ.. පුංචි පිටු 60ක විතර පොඩි පොතක් තියනවා දුබුරු පාට..... එක තමා.
    ජෙනියක් කිව්වොත් ඩීසල්, පෙට්‍රල නෑ, බූමි තෙල් කිව්වොත් එකෙත් බඩු නෑ.... නිකන් බැටරි charger එකක් එක්ක ඉන්වටර් කිව්වොත් දැන් කපන කැපිල්ලට වෙලා මදි චාර්ජ් වෙන්න. පැය 6ක් වත් එක දිගට කරන්ට් නැති නම් චාර්ජ් වෙනවට කලින් බැටරියට කෙල වෙනවා
    ගෑස් කියල ජාතියක් ලංකාවේ තිබ්බ ද



    අපි හම්බ කරොත් අපි පෝලිම් වල උලා කනවා දැන්
    හම්බ කලේ නැත්තන් කිසි ප්‍රශ්නයක් නෑ. පෝලිමේ ඉදන් පෙට්‍රල්, ඩීසල්, බූමි තෙල්, ගෑස් ගන්න ඕනා නෑ. අත පාන්න විතරයි. හම්බ කලොත් ප්‍රශ්න ලෝකයයි....
     
    Last edited: