Power Bank එකක් ගන්න ඕනේ

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ගණන් වැඩි වෙයි බන් තව ඒකයි හදිස්සියේම ගන්න හදන්නෙ
    ඔව් බන් ඒක ඇත්ත.brand එක ගැනනම් බය වෙන්න දෙයක් නෑ👌
     
    Last edited:
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,788
    9,898
    113
    budu ammo eke ganun..
    oita aduwata tiyena aewa hari yanne nedh da..?
    මම හිතුවෙ වැඩි ගාණක් දීල හොඳ එකක් අරගෙන වැඩි කාලයක් පාවිච්චි කරන්න බ්‍රදර්.

    Mama gatta YK Design 10000ma ekak 3900/-
    Awulak na
    කොච්චර කල්ද දැන්?
    ------ Post added on Jul 2, 2022 at 2:21 PM

    Buduammo ROMOSS ekak ganna 10000mah eka 5000 ta aduwen aran thibba meke ekek sense.lk eken eeye pereda

    Brand eka hndai mama 2019 indan wage use karanawa
    දැනට අවුලක් වෙලා නැද්ද
    ------ Post added on Jul 2, 2022 at 2:23 PM

    Anker local shop wala ganan kohomada
    දන්නෑ. ශුවර් නෑ දැන්නම් රෙපෙයාර් කරල විකුණනවා ගොඩක් දේවල් දැනටමත්. අහු උනොත් එහෙම අපරාදෙ.
    ------ Post added on Jul 2, 2022 at 2:24 PM

    yako meka gana epa. baseus ganin.
    Trusted ලින්ක් එකක් එවනවාකො
    ------ Post added on Jul 2, 2022 at 2:28 PM
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මාස දෙකකට කලින් සියෝමි පවර් බෑන්ක් එකක් ගත්තා 4900යි.

    දැන් එක 12900යි
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    mama nam parana lap battry eke thibba 18650 battry tika galola powerbank caseing ekak aliexpres eken order kara.thaama nam awe na.balanna ona hari yaawida kiyala.
     
    • Like
    Reactions: NRTG