power bank එකක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මට power bank එකක් ගන්න ඕනෙ මචන්ල.
    උපදෙසක් දීපල්ලකො.
    ගනන් එහෙම කොහොමද?
    ගන්න හොද sure තැනක්?
    ලගදි දැක්ක එකෙක් power bank කියල වැලි bank එකක් අරන් තිබ්බ.
    :rolleyes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    original ekak ganin. Copy hama thanama.phone eke battery ekath iwarai copy use kaloth.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Mi ekak ganin. Ikman eke search karapan xiaomi power bank kiyala. Moratuwe thenak thiyenawa