power bank වල වැලි පුරෝපු බැටරි ..

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    උඹට පිස්සු බන්, ඉන්දියාවේ වලි වල විදුලිය ගබඩා කරන්න හොයාගෙන තියෙනවා,
    ඒ ගබඩා කල විදුලිය පසුව ප්රෝයෝජනයට ගන්නත් පුළුවන්.
    උඹ ඉතින් මොඩය වගේ ගලවල කඩාගේනනේ :frown::frown:,
    දැන් වැඩ කරන එකක් නැ. :baffled: :baffled:

    මම බොරු කියනවා කියල හිතෙනවනම්
    මන මොහාන සීයට කෝල් එකක් දීල අහපන්.

    මෙන්න නොම්මරේ
    23018939, 23011156, 23018907, 23019334, 23015470
    ඔතනින් කැමති එකකට ගනින් :rofl:
    මන මොහාන සීයට මේකන් වැලි ටිකක් දාලා අතේ ගස්සන ඕනි
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ඇයි බන් වැලි බැටරියට මල්ටිය තියල බැලුවෙ :rolleyes:
    අයි බන් බැටරි 3 නම බලු බලමට එක වගේ fake එක හොයානාන්න බැ බන් එත් පස්සේ දැක්කේ fake බැටරියේ උඩ කට්ටේ වෙනස්
    fake බැටරියේ මතුපිට ස්තරය සමුත් නැ අනිත් 2කෙ වගේ
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ලොල්.වැලි අවුලක් නැනේ බන්. ඕකුන් ඕකට ගූ පුරවලා තිබ්බේ නැ පුදුමයි :rofl:
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඉන්දියවෙ පේව්මන්ට් වලින් කවුද බඩු ගන්නෙ.. උබටත් හෙනම පිස්සුවක් තියෙන්නෙ..ඊට වඩා හොදයි පිට කොටුවෙ පේව්මන්ට් එකෙන් ගන්න එක :lol::lol:
     

    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    අපිත් දේශීය වියාපාරයක් ආරම්භ කරමු "වැලි බැටරි ප්‍රයිවට් අන් ලිමිටඩ්"
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ඉන්දියවෙ පේව්මන්ට් වලින් කවුද බඩු ගන්නෙ.. උබටත් හෙනම පිස්සුවක් තියෙන්නෙ..ඊට වඩා හොදයි පිට කොටුවෙ පේව්මන්ට් එකෙන් ගන්න එක :lol::lol:
    aswata dekkam gthta bn ...;)
    ;)
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    ඔය නිකම්ම වැලි නෙමේ මචන්
    ඕවාට දේව බලයෙන් විද්‍යුතය කවලා තියෙන්නෙ
    බොරු නම් කාරලා කෙළ බෙට්ටක් ගහපන් ෂෝට් වෙන්නෙ නැද්ද බලන්න :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔය නිකම්ම වැලි නෙමේ මචන්
    ඕවාට දේව බලයෙන් විද්‍යුතය කවලා තියෙන්නෙ
    බොරු නම් කාරලා කෙළ බෙට්ටක් ගහපන් ෂෝට් වෙන්නෙ නැද්ද බලන්න :)

    :lol: