Power Bank Help

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මචං මට පොඩි උදව්වක් දියන්

    මෙන්න මේ Power Bank එක Solar Power වලින් විතරක් වැඩ කරන එකක් ද? නැත්තන් අපට මේකේ බැටරිය චාජ් කරලා පාවිච්චි කරන්න බැරිද? මොකද මේකේ Price එකත් අඩුයි :baffled:

    http://www.ebay.com/itm/100000-mAh-Portable-Solar-Battery-Charger-Dual-USB-External-Power-Bank-LinXia-/381491184632?_trksid=p2141725.m3641.l6368
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    [FONT=Arial, Times New Roman, Verdana]Input voltage: DC 5V

    puluwn machn charge karna nam
    [/FONT]
     
    • Like
    Reactions: DaRk RiDeR

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    [FONT=Arial, Times New Roman, Verdana]Input voltage: DC 5V

    puluwn machn charge karna nam
    [/FONT]

    :):):)

    80000 mah kiyanne bun patta capacity ekak ne
    6$ patta labai ne

    5v DC input ekak tiyenawa mekata and solar power

    meka gatta kenek innawada reviews please

    මන් හිතන්නේ 80,000 එකේ ගාන වැඩි වෙන්න ඕනි. මොකද 20,000 එකත් 6$ කියලා පෙන්නන්නේ :oo:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අනේ අප්පෝ....ඕක තනිකරම බොරු වැඩක් ඕක ගන්නවා කියන එක..ඔකේ 80000MAH නැහැ :lol:

    ලොල්..අඩුම ඇත්තේ ඔකේ 5000MAH...80000 MAH එන Powerbank නැහැ බන්..වැඩිම එන්නෙත් 35000MAH..එකත් අඩුම 40000 ක් වත් වෙනවා...ඔව්ව Fake....

    අනික ඔව්ව ටික කාලයක් විතරයි වැඩ කරන්නේ..

    මන් ගත්තා Anker 20000MAH එකක්...එක ලංකවෙන් 19000 ක් විතර වුනා...

    11046363_831607926888669_3823508942190838292_o.jpg

    905553_831607890222006_3697135712763015244_o.jpg

    11020799_831607700222025_2471584024369182629_n.jpg

    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සනෝජ්_තරංග;19481945 said:
    අනේ අප්පෝ....ඕක තනිකරම බොරු වැඩක් ඕක ගන්නවා කියන එක..ඔකේ 80000MAH නැහැ :lol:

    ලොල්..අඩුම ඇත්තේ ඔකේ 5000MAH...80000 MAH එන Powerbank නැහැ බන්..වැඩිම එන්නෙත් 35000MAH..එකත් අඩුම 40000 ක් වත් වෙනවා...ඔව්ව Fake....

    80,000 එක නෑ මචං. 20,000 විතරලු තියෙන්නේ. මම Seller Contact කර ගත්තා. ඒකලු 6$
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    80,000 එක නෑ මචං. 20,000 විතරලු තියෙන්නේ. මම Seller Contact කර ගත්තා. ඒකලු 6$

    20000 මහ කොහොමද බන් ඔය ගානට දෙන්නේ...අඩුවට ඕන නම් Xiomi Genuine එකක් ගන්න..එකේ 16000MAH වෙනකම් තියෙනව..රුපියල් 5000 ට වගේ ගන්න පුළුවන්...

    http://www.ebay.com/itm/Anker-Astro...444493?hash=item4d36b6ffcd:g:6CsAAOSw3ydV0OsV
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Anchor පෙට්ටියක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. 19,000 ක් වියදම් කරන්නේ කොහොමද බං power bank එකකට:dull::dull::dull:

    මගුලක් කතා කරනවා :baffled::baffled:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Anchor පෙට්ටියක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. 19,000 ක් වියදම් කරන්නේ කොහොමද බං power bank එකකට:dull::dull::dull:

    මගුලක් කතා කරනවා :baffled::baffled:

    :lol::lol::lol::lol::lol:

    ඉතින් බන් 5000 ක් විතර වියදම් කරලා Xiomi එකක් ගනින්කෝ..ඔය Chineese එව්වට බොරුවට වියදම් කරනවට වඩා :sorry:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සනෝජ්_තරංග;19481995 said:

    :lol::lol::lol::lol::lol:

    ඉතින් බන් 5000 ක් විතර වියදම් කරලා Xiomi එකක් ගනින්කෝ..ඔය Chineese එව්වට බොරුවට වියදම් කරනවට වඩා :sorry:

    Xiomi 5600mAh එකක් 7.90$ :oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    80000 mah kiyanne bun patta capacity ekak ne
    6$ patta labai ne

    5v DC input ekak tiyenawa mekata and solar power

    meka gatta kenek innawada reviews please

    උබට ශුවර් ද බන් ඕවල ඔය කියන මිලි ඇම්පියර් ගානම තියනව කියල අනික ඔය ගණන් වලට....
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    kotuwe 1250i m8 ekai tab 1i iphone ekai charge wenawa e ati hdatama :D solapower eka gatta dawase idan wahinawa bn :(

    මොකක්ද කඩේ? :oo:

    Solar Power එක කහ ලයිට් එකක් යටින් තිබ්බත් වැඩ කරනවා මචං :)
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඕව ගන්න එපා. මල ජරාවල්. Xiaomi එකක් ගනින්. ටිකක් ගණන්. ඒත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.