මේකයි සීන් එක
කොටුවේ M.D gunasena එකට කඩ 2,3ක් එහායින් අන්කල් කෙනෙක් ඉන්නවා පේමන්ට් එකේ බිස්නස් කරන
මෑන් ගාව තියෙනවා 2600 මිලි ඇම්පියර් පවර් බෑන්ක්ස්.. එකක් 500
චෙක් කරලා ගන්න පුලුවන්.
කවුරැත් මෙතනින් හෝ වෙනත් මෙවැනි තැනකින් මේවා අරගෙන තියේද?
බඩු හොදයි ද?
500ටත් කෙල වෙයිද?