මචන් මම powerbi දන්නෙ නෑ. මට ඉගෙනගන්න ඕන ඒක මේ වැඩේට හරියනවා නම්.
මට ඕනෙ අපේ පැත්තෙ මාමා කෙනෙක් ඔය ගම්මිරිස් අරක මේක එකතු කරනවා. ඔය ටික ගන්න කස්ටමර්ස්ලවයි දෙන සප්ලයර්ස්ලයි ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල් දාලා excel වලින් worksheet එකක් හදාගන්න.
ඔන්න ඕකෙ data visualization part එකට power bi ගන්න ඕනෙ. දැන් මම ඔය excel එක හදලා අර මාමට දෙනවනෙ. එතකොට පොරට තේරෙන්නෙ නෑ power bi දාලා ඕවා කරගන්න. මට ඕනෙ excel වලින් අපි හදන එකටම power bi එකත් කනෙක්ට් කරලා පොර excel එකට data දාපු ගමන් power bi එක ඒකට කනෙක්ට් වෙලා visually පෙන්නන විදියට හදාගන්න.
මේක කරගන්න පුළුවන්ද power bi use කරලා?