Power Cut🕯🕯🕯🕯

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කරන්ට් එක කපන වෙලාව හොයාගන්න පහල තියෙන ලින්ක් එකට ගිහින් බිල් එකේ එකවුන්ට් නම්බර් එක ගහලා සර්ච් කරන්න

    https://cebcare.ceb.lk/incognito/outagemap

    කට්ටියට වැදගත් වෙයි🙂
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    කරන්ට් එක කපන වෙලාව හොයාගන්න පහල තියෙන ලින්ක් එකට ගිහින් බිල් එකේ එකවුන්ට් නම්බර් එක ගහලා සර්ච් කරන්න

    https://cebcare.ceb.lk/incognito/outagemap

    කට්ටියට වැදගත් වෙයි🙂
    තැන්කු මචෝ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,279
    12,820
    113
    38

    මුන් කරන්ට් කපන එක දීර්ග කාලීනව කපයි වගේ වෙබ් එකක් හදාගෙන තියෙන විදියෙන් එක පේනවා. වෙබ් එකත් කරන්ට් කපන්න මාස ගානකට කලින් ඉදලා හදන්න ඇත්තේ. ඒ කියන්නේ කරන්ට් කපන වැඩේ තෙල් නැති වෙන්න මාස ගණක ඉදලා Plan කරපු දෙයක් මට හිතෙන විදියට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,411
    25,962
    113
    Fantasy

    ඇයි web එක හදන්න කලින් උබෙන් quotation1k ඉල්ලුවෙ නැද්ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,068
    12,191

    issarath maintenance, breakdown kiyala maseta sarayak wath light yanawa..
    ewala schedule minissunta balaganna oka haduwe..
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,279
    12,820
    113
    38
    ඇයි web එක හදන්න කලින් උබෙන් quotation1k ඉල්ලුවෙ නැද්ද
    මම අදහස් කලේ උන් තෙල් නැති වෙන්න මාස ගානකට කලින් Plan කරපු දෙයක් කියලා වෙබ් එක සමහර විට තෙල් නැති එකත් නොවෙන්න පුළුවන් කරන්ට් කපන්න හේතුව නැතිනම් ඔය වගේ වෙබ් එකක් හදන්නේ නෑනේ මාසයක් කපන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,279
    12,820
    113
    38
    issarath maintenance, breakdown kiyala maseta sarayak wath light yanawa..
    ewala schedule minissunta balaganna oka haduwe..
    එහෙමද ? තව ඕකුන් SMS එකකුත් එවනවා කරන්ට් කපනවා maintenance වලට CEB කියලා නමකින්, එහෙම හදපු දෙයක් නම් හොදයි ඕක
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,068
    12,191
    113
    අපිට නම් කපන්නෙම නෑ..
    උබල පව් :( දුකයි දුකයි දුකයි....
    apeth kapanne naban, issara wage maintenance kiyala wath kapannewath na..

    gov street light ban kalata ape paththe ra pura street lightuth daala ganakwath naha..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,411
    25,962
    113
    Fantasy
    මම අදහස් කලේ උන් තෙල් නැති වෙන්න මාස ගානකට කලින් Plan කරපු දෙයක් කියලා වෙබ් එක සමහර විට තෙල් නැති එකත් නොවෙන්න පුළුවන් කරන්ට් කපන්න හේතුව නැතිනම් ඔය වගේ වෙබ් එකක් හදන්නේ නෑනේ මාසයක් කපන්න.
    I know i know.
    Just a kidding bn.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,508
    168,773
    113
    එකමත් එක රටක
    මම අදහස් කලේ උන් තෙල් නැති වෙන්න මාස ගානකට කලින් Plan කරපු දෙයක් කියලා වෙබ් එක සමහර විට තෙල් නැති එකත් නොවෙන්න පුළුවන් කරන්ට් කපන්න හේතුව නැතිනම් ඔය වගේ වෙබ් එකක් හදන්නේ නෑනේ මාසයක් කපන්න.
    ඕක ඉස්සරත් තිබ්බ බන්