mehenam oya mukuth na ban eth kapanne na.. mama hithanne colombo mewage thawa than thiyanawa mokak hari hethuwak nisa kapannema nathi..නෑ බන්.. වටේම ෆැක්ට්‍රි තියන නිසා වෙන්න ඇති
mehenam oya mukuth na ban eth kapanne na.. mama hithanne colombo mewage thawa than thiyanawa mokak hari hethuwak nisa kapannema nathi..නෑ බන්.. වටේම ෆැක්ට්‍රි තියන නිසා වෙන්න ඇති
this is the easiest way..CBcare App එක දාගෙන electricity bill එකේ තියෙන account numer එක add කරල බලන්න. ඒකෙ හරියටම තියෙනව
Mata thiyana prashne utility commission eka kapanna approve denne salli walata yatawela nisa neda? Un inna ona minissunge paththene eth mun inne ceb ekata onade karanna.මුන් කරන්ට් කපන එක දීර්ග කාලීනව කපයි වගේ වෙබ් එකක් හදාගෙන තියෙන විදියෙන් එක පේනවා. වෙබ් එකත් කරන්ට් කපන්න මාස ගානකට කලින් ඉදලා හදන්න ඇත්තේ. ඒ කියන්නේ කරන්ට් කපන වැඩේ තෙල් නැති වෙන්න මාස ගණක ඉදලා Plan කරපු දෙයක් මට හිතෙන විදියට
ඉතින් බන් උන් power cut එක approve නොකර මොනා කරන්නද බන්Mata thiyana prashne utility commission eka kapanna approve denne salli walata yatawela nisa neda? Un inna ona minissunge paththene eth mun inne ceb ekata onade karanna.
Un karanna onade nokarapu nisai me hamadema, demand eka wadiwena daka daka ceb ekata ona widiyata natanna dunna. Usawi gihin hari palana balaya thhiyana commission ekak widiyata nemei wadakale ceb eken padi aragena unge yatathe inna un wage...ඉතින් බන් උන් power cut එක approve නොකර මොනා කරන්නද බන්
රටට අවශ්‍ය තරම් ජෙනරේශන් එකක් නැත්නම් නොකපා ඉඳලා කෙලින්ම ග්‍රිඩ් එකම ඩවුන් වෙලා යාවි.
CEB එකට ඕන විදියට power plant එහෙම හදන්න බැහැනේ, ඒව ආණ්ඩුවකින් කෙරන්න ඕන වැඩ, ඔතනත් තියෙන්නෙ අර පහත් තැනින් යයි ගලා ජලේ වගේ plant හදන ඒවයෙ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට ගන්නවා, ලයිට් කපන එකේ වගකීම CEB එකට දෙනවා.Un karanna onade nokarapu nisai me hamadema, demand eka wadiwena daka daka ceb ekata ona widiyata natanna dunna. Usawi gihin hari palana balaya thhiyana commission ekak widiyata nemei wadakale ceb eken padi aragena unge yatathe inna un wage...
ekata karanna ona demand eka wadi wenawa nam power plants thawa gahanna ona kalekata kalin machan.ඉතින් බන් උන් power cut එක approve නොකර මොනා කරන්නද බන්
රටට අවශ්‍ය තරම් ජෙනරේශන් එකක් නැත්නම් නොකපා ඉඳලා කෙලින්ම ග්‍රිඩ් එකම ඩවුන් වෙලා යාවි.
ඒව CEB එකෙන් වෙන්න ඕන දේවල්ද ආණ්ඩුවකින් වෙන්න ඕන දේවල්ද?ekata karanna ona demand eka wadi wenawa nam power plants thawa gahanna ona kalekata kalin machan.
nathuwa current eka kohen dennnada ? ewa kalin idan karagena enna ona dewal energy policy ekake widiyata
Fuel, Coal ganna salli nathnam munta karanna puluwan deyak na thama
ඕක ලයිට් කපන්න හදපු එකක් නෙමෙයිමුන් කරන්ට් කපන එක දීර්ග කාලීනව කපයි වගේ වෙබ් එකක් හදාගෙන තියෙන විදියෙන් එක පේනවා. වෙබ් එකත් කරන්ට් කපන්න මාස ගානකට කලින් ඉදලා හදන්න ඇත්තේ. ඒ කියන්නේ කරන්ට් කපන වැඩේ තෙල් නැති වෙන්න මාස ගණක ඉදලා Plan කරපු දෙයක් මට හිතෙන විදියට
hmmඕක ලයිට් කපන්න හදපු එකක් නෙමෙයි
දැන් ගොඩක් කල්, මං complain දාන්නෙත් ඕකෙන්
tukanda yako thama thel banawada?
bumpකරන්ට් එක කපන වෙලාව හොයාගන්න පහල තියෙන ලින්ක් එකට ගිහින් බිල් එකේ එකවුන්ට් නම්බර් එක ගහලා සර්ච් කරන්න
https://cebcare.ceb.lk/incognito/outagemap
කට්ටියට වැදගත් වෙයි![]()
mehenam oya mukuth na ban eth kapanne na.. mama hithanne colombo mewage thawa than thiyanawa mokak hari hethuwak nisa kapannema nathi..