කැළනිතිස්ස දුවන්නත් තෙල් නෑ කියල දැක්ක ඒත් තිබ්බ අපිට no power cut
මෙච්චර අවුල් තියෙද්දි 24 hour power දෙන්නෙ අපිට මොනව හරි අමතක කරවන්න වත්ද
හැබැයි ඉතින් මෙවට පස්සෙ කපයි ගානට
power cut එකයි public unrest එකයි අතරෙ සම්බන්ධයක් තියෙනවා කියල හැමෝම දන්නවනෙ
අර honeymoon ගිහින් ආපු කපල් එකයි නවතපු power cut එකයි අතරෙ සම්බන්ධයක් තියෙනවා වත්ද
PS: දවස් පඩියට දේශපාලන campaign කරන කක්කි profile වලට Reply කරන්නෙ නැත