Power cut gota gedara

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් එපා, දැන් කෝමත් ඌ ඉන්නේ ගෙදරනේ! බාග විට බුදියගෙන ඇත්තේ!
    ආපහු හෙට දවල්ට පටන් ගමු!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    Current කපලා ගෝටා එලවන්නේ කොහොමද බං
     
    • Sad
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    Current කපලා ගෝටා එලවන්නේ කොහොමද බං
    Mn thread damme bn. Mehemai API heta udennama yanawa village temple ekata. Next Kandy gihin mahanayaka hamuduruwanta kiyala SF president danna kiyala army danun denna kiyala. Champika prime minister. Power cut eka extra advantage ekakne.

    ගෝටා එලවන්නේ ගෙදර ගිහින්ද
    Mn damma eka balando. Udgosana karala gota yawanna ba ewata vidi thiyanawa.
    ------ Post added on Jun 8, 2022 at 10:51 PM
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    Mn thread damme bn. Mehemai API heta udennama yanawa village temple ekata. Next Kandy gihin mahanayaka hamuduruwanta kiyala SF president danna kiyala army danun denna kiyala. Champika prime minister. Power cut eka extra advantage ekakne.
    Pissuda oi,umba champika Gena danne nadda memory reset una ekek da umba
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    Mn thread damme bn. Mehemai API heta udennama yanawa village temple ekata. Next Kandy gihin mahanayaka hamuduruwanta kiyala SF president danna kiyala army danun denna kiyala. Champika prime minister. Power cut eka extra advantage ekakne.

    Mn damma eka balando. Udgosana karala gota yawanna ba ewata vidi thiyanawa.
    ------ Post added on Jun 8, 2022 at 10:51 PM
    ඔය ඔක්කොම කරන්න කලින් පොඩ්ඩක් මානසික රෝහලකට ගිහින් උඹේ ඔලුව චෙක් කරගනින් මචං
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Mn thread damme bn. Mehemai API heta udennama yanawa village temple ekata. Next Kandy gihin mahanayaka hamuduruwanta kiyala SF president danna kiyala army danun denna kiyala. Champika prime minister. Power cut eka extra advantage ekakne.
    අඩෝ, අඩෝ! සිරාවටමද, බං?:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අපි එක හමුදාකාරයෙක්ගෙන් නස්පුක් වෙන්නම කෙළවගෙනයි තියෙන්නේ!
    ඌ තව ලුතිනන් කර්නල් කෙනෙක් විතරයි කියමුකෝ!
    ෆීල්ඩ් මාෂල් කෙනෙක්ගෙන් ඇරවගනිද්දී කොහොම තියෙයිද, බං?
    ඔය වෙල්විදානෙගේ කයිවාරුව විතරයි, බං!
    නන්දේ වගේම තමා!
    උන් ඔක්කොම එකටයි, ඒ කාලේ ගේම් ගැහුවේ, ලසන්තයව මරපු එක වගේ!
     
    • Like
    Reactions: pavithra_uk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    Gonnu wage tharka Kara Kara inne nathuwa me chance ekawath hariyata use karala gota elawamu.
    කොරයි කොරයි. බැන බැන ඉන්නෙ නැතුව පැට්‍රොල්මැක්ස් වලින් ඉන්න කියයි. සරීරෙට හොඳයි කියයි මුතුන්මිත්තො හිටියෙ එහෙමයි කියයි