Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Power Cut Time Table
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පුරා නගර 62 ක විදුලිය බිඳවැටෙන්නේ මෙහෙමයි

දිවයිනේ ප්‍රධාන නගර 62 ක සහ ඒ ආශ්රිත ගම්මාන වල හෙට සිට දින 02 ක් විදුලිය අත්හිටුවීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලිබල මණ්ඩලය විසින් පෙන්වාදී ඇති එකී නගර හා ප්‍රදේශ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය.

මේ වනවිට පුත්තලම ලක්විජය බලාගාරය නැවත පණගැන්වීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. බලාගාර ඉංජිනේරුවන් පවසන පරිදි තව දින 02 කින් මෙගාවොට් 300 උපරිම ධාරිතාවයට බලාගාරය ක්‍රියාත්මක කළ හැකිවේ. කෙරවලපිටිය බලාගාරයේ මෙගාවොට් 100 ලබන 28 වනදා හෝ 29 වනදා සන්ධ්‍යාව වනවිට ජාතික පද්ධතියට එකතුකළ හැකි බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පවසයි. අද වනවිට පවතින දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2050 කි. ඉන් 82% ක් තාප විදුලිය ආශ්රයෙන් නිපදවෙන අතර ඉතිරි 18% නිෂ්පාදනය කෙරෙන්නේ ජල විදුලිය ආශ්රයෙනි. මේ වනවිට තාප විදුලි බලයෙන් මෙගාවොට් 400 ක් පද්ධතියට අහිමිවීම මත දින කිහිපයක් සඳහා පමණක් තාවකාලික විදුලි කප්පාදුවක් සිදුකෙරේ. හෙට (25) සිට 27 වනදා දක්වා ක්‍රියාත්මක බිඳවැටුම් ලේඛනය මෙසේය.

01.(කාණ්ඩ 01) යටතේ උදෑසන 8.30 පෙ.ව. 10.45 කාලයේ සහ සවස 6.30 රාත්‍රී 7.15 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, කරුවලගස්වැව, යාපනය හන්දිය, මාතලේ හන්දිය, හබරණ ප්‍රදේශයේ මින්නේරිය, තිරප්පනේ, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු, ඕමන්තේ, පලයි, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර, පන්නල ප්‍රදේශයේ කුලියාපිටිය, මාවතගම, දන්කොටුව, කිරිමැටියාන, පුත්තලම ප්‍රදේශයේ මදුරන්කුලිය, නිකවැරටිය, ආනමඩුව, කුරුණෑගල ප්‍රදේශයේ රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, හලාව, මාදම්පේ, පනාවල, ලේනව

මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ ගම්පොල,ගලගෙදර, හතරලියද්ද, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, උකුවෙල ප්‍රදේශයේ පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක, තුල්හිරිය ප්‍රදේශයේ මීරිගම, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ.

බස්නාහිර පළාත (උතුර) - කිරිල්ලවල, මහර හන්දිය, කඩවත නගරය, ගනේමුල්ල, ගම්පහ, බියගම ප්‍රදේශයේ ඉඹුල්ගොඩ, ගලහිටියාව. සියඹලාපේ, පෑලියගොඩ, මරදාන, උස්වැටකෙයියාව, කෙරවලපිටිය, කටුනායක ප්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියාන, කැලණිය ප්‍රදේශයේ දළුගම, කැලණිය, කොස්ගම ප්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, මල්වාන, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ.

බස්නාහිර පළාත (දකුණ II ) - අතුරුගිරිය ප්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ, කොස්ගම ප්‍රදේශයේ හංවැල්ල, ලබුගම, දුන්කලහේන, පන්නිපිටිය ප්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව නගරය, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ වීරවිල නව නගරය, තණමල්විල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, මහියංගනය, බිබිල, නුවරඑළිය ප්‍රදේශයේ නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, කඳපොල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, රාගල, දකුණු පළාත අම්බලන්ගොඩ ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය, දෙණියාය ප්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලූණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව, ගාල්ල ප්‍රදේශයේ වඳුරඹ, තලාව, මාතර ප්‍රදේශයේ කනංකේ, කඹුරුගමුව, අකුරැස්ස.

බස්නාහිර පළාත (දකුණ I ) මතුගම ප්‍රදේශයේ මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අළුත්ගම, බේරුවල නගරය, පානදුර ප්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත, රත්මලාන ප්‍රදේශයේ බොරුපන, කඳවල,

02.(කාණ්ඩ 02) යටතේ පෙ.ව. 10.45 - ප.ව. 1.00 කාලයේ සහ රාත්‍රී 7.15 - රාත්‍රී 8.00 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නාච්චදූව, තඹුත්තේගම නගරය, රාජාංගනය, හබරණ ප්‍රදේශයේ පොළොන්නරුව, කරුවෙල, මාදුරු ඔය, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා-මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, සියඹලාවලාන, බෝලවත්ත ප්‍රදේශයේ බෝලවත්ත හන්දිය, පුත්තලම ප්‍රදේශයේ පලාවිය සිට පුත්තලම නගරය දක්වා, දළුව, කජුවත්ත, කුරුණෑගල ප්‍රදේශයේ මොරගොල්ල, මාස්පොත, දොළුකන්ද, හිරිපිටිය, යාපහුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, තුල්හිරිය ප්‍රදේශයේ වාද්දෙණිය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ නවගංගොඩ, පුදුකුඩුඉරිප්පු, කල්ලඩි, අම්පාර නගරය, ඉඟිනියාගල, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රිමා කර්මාන්ත ශාලාව, බස්නාහිර පළාත (උතුර) - බියගම ප්‍රදේශයේ හැඳල පාර, මරදාන, කැලණිය, කොටුගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය, සපුගස්කන්ද ප්‍රදේශයේ පේරලන්ද, දළුපිටිය, රාගම, වේයන්ගොඩ ප්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව,

බස්නාහිර පළාත (දකුණ II) )- අතුරුගිරිය ප්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර, හොරණ ප්‍රදේශයේ බුලත්සිංහල, බෝතලේගම, කොස්ගම ප්‍රදේශයේ කොස්ගම නගරය, ගලගෙදර, පානදුර ප්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම, පන්නිපිටිය ප්‍රදේශයේ මහරගම, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, මොණරාගල, බිබිල, බුත්තල, නුවරඑළිය ප්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගොඩ, ගොඩදෙණිය, දෙණියාය ප්‍රදේශයේ කෙටවල, අලකොලදෙණිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදලංගල රෝහල, බරවාකුඹුර නෝනාගම, ගාල්ල ප්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස, මාතර ප්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල

බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ දෙහිවල නගරය, ගල්කිස්ස, මතුගම ප්‍රදේශයේ දොඩන්ගොඩ, නෑබඩ, පානදුර ප්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කළුතර නගරය, රත්මලාන ප්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල

03.(කාණ්ඩ 03) යටතේ ප.ව. 1.00 - ප.ව. 3.15 කාලයේ සහ රාත්‍රී 8.00 - රාත්‍රී 8.45 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නව නගරය , මිහින්තලේ, හොරොව්පතාන, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල, පන්නල ප්‍රදේශයේ මාකඳුුර සිට සිංගක්කුලිය, බෝලවත්ත ප්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය, පුත්තලම ප්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු, කුරුණෑගල ප්‍රදේශයේ තිස්සවැව, වාරියපොල නගරය, රඹාවැව නගරය, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මනුවන්ගමුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ, උකුවෙල ප්‍රදේශයේ කටුගස්තොට නගරය, අකුරණ, අඹතැන්න, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, අඹගස්වැව, රන්ටැඹේ ප්‍රදේශයේ යකඩපාලම, දෙහිඅත්තණ්ඩිය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවැලි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය, වාලච්චේන ප්‍රදේශයේ වවුනතිවු, මඩකළපුව නගරය, කල්ලඩි.

බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය, බියගම ප්‍රදේශයේ සියඹලාපේ, නාරගල, කොස්ගම ප්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියාවල, උඩගම, කොටුගොඩ ප්‍රදේශයේ සීදූව කොටුගොඩ ප්‍රධාන පාර, ඒකල, සපුගස්කන්ද ප්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල.

බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල, හොරණ ප්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට, පානදුර ප්‍රදේශයේ මෙරෙන්තුඩුව, මිල්ලනිය, පන්නිපිටිය ප්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල නගරය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බණ්ඩාරවෙල, නුවරඑළිය ප්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව, රන්ටැඹේ ප්‍රදේශයේ ගිරාදුරුකෝට්ටේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඛෙන්තොට, ඉඳුරුව, දෙණියාය ප්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක, ඇඹිලිපිටිය ප්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න, ගාල්ල ප්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ, මාතර ප්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද.

බස්නාහිර පළාත (දකුණ I ) - මතුගම ප්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල, පානදුර ප්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව, රත්මලාන ප්‍රදේශයේ කටුබැද්ද, තෙලවල, මෝල්පේ

04.(කාණ්ඩ 04) යටතේ ප.ව. 3.15 - ප.ව. 5.30 කාලයේ සහ රාත්‍රී 8.45 - රාත්‍රී 9.30 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, එප්පාවල, බුල්නෑව, හබරණ ප්‍රදේශයේ කැකිරාව, මඩාටුගම, කලවැව, වයඹ පළාත - පන්නල ප්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, නාරන්ගමුව, බෝලවත්ත ප්‍රදේශයේ කිරිමැටියාන හන්දිය, කුරුණෑගල ප්‍රදේශයේ මාවතගම නගරය, ඉබ්බාගමුව, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ඉරනවිල, මුගුනුවටවන, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිළිමතලාව, කඩුගන්නාව, කඩුගන්නාව, තුල්හිරිය ප්‍රදේශයේ වරකාපොල, ඛෙලිගල, විමලසුරේන්ද්‍ර ප්‍රදේශයේ නාවලපිටිය නගරය, අඹගමුව නගරය, මාතලේ නගරය, පන්නිල නගරය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අක්කරෙයිපත්තුව, පොතුවිල්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රිකුණාමල නගරය, නාවික හමුදා මුලස්ථානය, වාලච්චේන ප්‍රදේශයේ රිදීතැන්න, ජයන්තියාය, කල්කුඩා.

බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ වැලිගම්පිටිය සිට නිවන්දම, මාඑළිය සිට මැදැල්ලවිට, බියගම ප්‍රදේශයේ දෙකටන සිට දෙල්ගොඩ, වැලිවේරිය, ඉඹුලාගොඩ, බෝලවත්ත ප්‍රදේශයේ දිවුලපිටිය පාර, තිඹිරිගස්කටුව, පිටිපන, තලාහේන, මීගමුව නගරය, කොටුගොඩ ප්‍රදේශයේ මහකඩේ හන්දිය, ඒකල ගුරුගෙවත්ත, නිවාසිපුර, මිලේනියම් සිටි, මිනුවන්ගොඩ පාර, සපුගස්කන්ද ප්‍රදේශයේ හෙයියන්තුඩුව, බටලන්ද.

බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප්‍රදේශයේ පරණ අතුරුගිරිය, මාකුඹුර සිට හෝමාගම නගරය, හොරණ ප්‍රදේශයේ හොරණ නගරය, මොරගහහේන, ගෝනපොල, කොස්ගම ප්‍රදේශයේ නවගමුව, ජල්තර, පන්නිපිටිය ප්‍රදේශයේ කටුවන, පිටිපන, ජම්බුගස්මුල්ල, දියගම, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල, කොස්වත්ත, සබරගමුව පළාත ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඹිලිපිටිය නගරය, සීතාවක ප්‍රදේශයේ කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, දැරණියගල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ හාලිඇල, කන්දකැටිය, දෙමෝදර, නුවරඑළිය ප්‍රදේශයේ රම්බොඩ, පුස්සැල්ලාව, කොත්මලේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අහුන්ගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම, දෙණියාය ප්‍රදේශයේ නෙළුව, ඕපාත, ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිද්දෙණිය, මැදමුලන, වීරකැටිය, ගාල්ල ප්‍රදේශයේ හික්කඩුව, හම්බන්තොට ප්‍රදේශයේ කතරගම, තිස්ස, යාල, කිරින්ද, මාතර ප්‍රදේශයේ කුඩාවැල්ල, දික්වැල්ල, මතුගම ප්‍රදේශයේ මීගහතැන්න, ඛෙන්තර, ඇල්දූව.

බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, මතුගම ප්‍රදේශයේ පැලවත්ත නගරය, නෙළුව පාර, පොල්ගම්පොල, පානදුර ප්‍රදේශයේ හිරණ, පොතුපිටිය, කළුතර හොරණ පාර, රත්මලාන ප්‍රදේශයේ ගල්කිස්ස, මොරටුව, අත්තිඩිය.

Power cuts will be imposed for two more days in 62 areas while the Lakvijaya power plant will commence operations on July 27, the Ceylon Electricity Board stated.

Group 1: From 8.30am to 10.45 am and 6.30pm to 7.15pm.

North Central Province –

Anuradhapura - Nochchiyagama, Thanthirimale, Karuwalagasweva, Jaffna junction, Matale junction

Habarana – Minneriya, Tharippane,

Northern Province –

Vavuniya – Mannar, Manthai West, Kilinochchi, Mullaitivu, Omanthai, Palai

North Western Province –

Thulhiriya - From Alawwa to Yangalmodara, Walakumbura

Pannala – Kuliyapitiya, Mawathagama, Dankotuwa, Kirimatiyana

Puttalam – Madurankuliya, Nikaweratiya, Anamaduwa

Kurunegala – Rideegama, Gokarella town, Malsiripura, Halawa, Madampe, Panawala, Lenawa

Central Province –

Kiribathkumbura – Gampola, Galagedara, Hatharaliyadda

Rantambe - Walapana

Ukuwela – Polgolla, Ududumbara, Hasalaka

Thulhiriya – Mirigama

Eastern Province –

Ampara – Samanthurai, Kalmunai

Trincomalee – China Bay, Kinniya, Kantale

Western Province (North) –

Kirillawala, Mahara junction, Kadawatha, Ganemulla, Gampaha

Biyagama – Imbulgoda, Galahitiyawa, Siyambalape, Peliyagoda, Maradana, Uswetakeiyawa, Kerawalapitiya

Katunayaka - Naikanda, Andiyambalama, Heenatiyana

Kelaniya – Dalugama, Kelaniya

Kosgama – Pugoda, Kirindiwela, Randawana, Wathurugama, Malwana

Weyangoda – Nittambuwa, Pasyala, Weyangoda

Western Province (South II) –

Athurugiriya – Kaduwela, Mulleriyawa, Angoda

Kosgama – Hangwella, Labugama, Dunkalahena

Pannipitiya – Palanwatta, Siddhamulla, Mattegoda, Kottawa

Seetawaka – Seetawaka area, Avissawella, Puwakpitiya

Sabaragamuwa –

Ambilipitiya – Weerawila new town, Thanamalwila,

Uva –

Badulla – Badulla, Mahiyanganaya, Bibila

Nuwara Eliya – Nuwara Eliya, Rikillagaskada, Hanguranketha, Handapola

Rantabe – Walapane, Ragala

Southern Province –

Ambalangoda – Ambalangoda town, Gonapeenuwala, Hikkaduwa town

Deniyaya – Morawaka, Pitabeddara, Hulangdewa

Embilipitiya – Lunugamwehera, Thanamalwila, Kiribbanwela

Galle – Wanduramba, Thalawa

Matara – Kananke, Kamburugamuwa, Akuressa

Southern Province (South I) –

Matugama – Meegaspitiya, Mathugama, Kalutara, Agalawatta, Aluthgama, Beruwala town

Panadura – Panadura town, Pallimulla, Keselwatta

Ratmalana – Borupana, Kandawala

Group 2 – 10.45am to 1pm and 7.15pm to 8pm

North Central –

Anuradhapura – Naachchaduwa, Thambuththe town, Rajanganaya

Hambarana – Polonnaruwa, Karuwela, Maduru Oya

Northern Province –

Vavuniya –Vavuniya-Mannar Road up to Nellukulam, Chettikulam

North-Western Province –

Thulhiriya – Alawwa, Giriulla, Narangamuwa, Siyambalawana

Bolawatta – Bolawatta junction

Puttalam – Palawiya to Puttalam town, Daluwa, Kajuwatta

Kurunegala – Moragolla, Maspotha, Dolukanda, Hiripitiya, Yapahuwa

Central Province –

Kiribathkumbura – Pallakele, Victoria

Thulhiriya – Waddeniya

Eastern Province –

Ampara – Nawagangoda, Pudukuduirippu, Ampara town, Iginiyagala

Trincomalee – Prima factory

Western Province (North) –

Biyagama – Handala, Maradana, Kelaniya

Kotugoda – Minuwangoda

Sapugaskanda – Peralanda, Dalupitiya, Ragama

Weyangoda – Diwulapitiya town, Maradagahamula, Weyangoda, Godigamuwa

Western Province (South II) –

Athurugiriya – Nawagamuwa, Avissawella road

Horana – Bulathsinghala, Bothalegamuwa

Kosgama – Kosgama town, Galagedara

Panadura – Kirimberiya, Bandaragama town, Pamunugama

Pannipitiya – Maharagama

Seethawaka - Seethawaka area

Uva –

Badulla – Badulla, Ella, Wellawaya, Passara, Monaragala, Bibila, Buttala

Nuwara Eliya – Lindula, Thalawakele, Agarapathana

Southern Province –

Ambalangoda – Nagoda, Godadeniya

Deniyaya – Ketawala, Alakoladeniya

Embilipitiya – Paladangala hospital, Barawakumbura, Nonagama

Galle – Halgasmulla, Walpola, Wakwella, Wataraka, Boossa

Matara – Weligama town, Mirissa, Thelijjawila

Western Province (South I) –

Dehiwala – Dehiwala town, Mount Lavinia

Mathugama – Dodangoda, Nebada

Panadura – Wadduwa to Waskaduwa, Kalutara town

Ratmalana – Piliyandala to the Moratuwa road, Bokundara, Werahera, Katuwawala

Group 3 – From 1pm to 3.15pm and from 8pm to 8.45pm

North Central –

Anuradhapura – New Town, Mihintale, Horowpathana

Habarana – Medirigiriya, Diyasenapura

Northern Province –

Vavuniya – Vavuniya town, Horowpathana road

North-Western Province –

Thulhiriya – Narammala town, Katugampola

Pannala – Makandura to Singakkuliya

Bolawatta – Naththandiya to Udubaddawa, Naththandiya town

Puttalam – Kaladiya, Weppamaduwa

Kurunegala – Tissaweva, Wariyapola town, Rambaweva town

Chilaw/Madampe – Andiyagama, Wilpotha, Manuwangamuwa

Central Province –

Kiribathkumbura – Peradeniya, Gelioya, Galaha

Ukuwela – Katugastota town, Akurana, Ambatenna

Eastern Province –

Ampara – Ampara, Uhana, Mahaoya, Padiyathalawa, Karativu

Habarana – Medirigiriya, Ambagasweva

Rantambe – Yakadapalama, Dehiattandiya

Trincomalee – Nilaweli, Kuchchaweli, Kumburupitiya, Moraweva, Mahadivulweva, Anuradhapura junction

Walachchena – Wavunativu, Batticaloa town, Kalladiya

Western Province (North) –

Aniyakanda – Maradagahamulla, Divulapitiya

Biyagama – Siyambalape, Naragala

Kosgama – Kirindiwela to Papiliyawala, Udagama

Kotugoda – Seeduwa-Kotugoda main road, Ekala

Sapugaskanda – Sapugaskanda Petroleum, Angoda, Thalangama, Koswatta

Weyangoda – Nittambuwa town, Yakkala, Thihariya, Wathupitiwala

Western Province (South II) –

Athurugiriya – Malambe road, Athurugiriya, Millenium City, Arangala

Horana – Gurugoda, Pokunuwita

Panadura – Merenthuduwa, Millaniya

Pannipitiya – Thalawathugoda, Depanama, Hokandara

Seethawaka – Seethawaka area

Sri Jayawardenapura – Battaramulla town

Uva –

Badulla – Bandarawela

Nuwara Eliya – Welimada, Boralanda, Udapussellawa

Rantambe – Girandurukotte

Southern Province –

Ambalangoda – Bentota, Induruwa

Deniyaya – Deniyaya, Pallegama, Kotupola, Urubokka

Embilipitiya – Nonagama, Lunawa, Ranna

Galle – Yakkalamulla, Karagoda

Matara – Malimbada, Kirinda

Western Province (South I) –

Matugama – Agalawatta, Baduraliya, Payagala

Panadura – Mawiththara, Kesbewa, Piliyandala, Kahathuduwa

Ratmalana – Katubedda, Thelawala, Molpe

Group 4 – from 3.15pm to 5.3opm and from 8.45pm to 9.30pm

North Central Province –

Anuradhapura – Madawachchiya, Kebithigollewa, Padawiya, Eppawala, Bulnewa

Habarana – Kekirawa, Madatugama, Kalaweva

North-Western Province –

Pannala – Pannala town, Bopitiya, Narangamuwa

Bolawatta – Kirimetiyana junction

Kurunegala – Mawathagama town, Ibbagamuwa

Chilaw/Madampe – Iranawila, Mugunuwatawana

Central Province –

Kiribathkumbura – Pilimathalawa, Kadugannawa

Thulhiriya – Warakapola, Beligala

Wilmalasurendra – Nawalapitiya town, Ambagamuwa town, Matale town, Pannila town

Eastern Province –

Ampara – Akkareipattuwa, Pottuvil

Trincomalee – Trinco town, Navy headquarters

Walachchena – Rideetenna, jayanthiyaya, Kalkuda

Western Province (North) –

Aniyakanda – Weligampitiya to Niwandama, Maeliya to Madallawita

Biyagama – Dekatana to Delgoda, Weliweriya, Imbulagoda

Bolawatta – Diwulapitiya road, Thimbirigaskatuwa, Pitipana, Thalahena, Negombo town

Kotugoda – Mahawade junction, Ekala Gurugewatta, Niwasipura, Millennium City, Minuwangoda road

Sapugaskanda – Heyyantuduwa, Batalanda

Western Province (South II) –

Athurugiriya – Old Athurugiriya, Makumbura to Homagama town

Horana – Horana town, Moragahahena, Gonapola

Kosgama – Nawagamuwa, Jalthara

Pannipitiya – Katuwana, Pitipana, Jambugasmulla, Diyagama

Sri Jayawardenapura – Battaramulla, Koswatta

Sabaragamuwa –

Embilipitiya – Embilipitiya town

Seethawaka – Karawanella, Yatiyantota, Kotiyakumbura, Ruwanwella, Deraniyagala

Uva –

Badulla – Haliela, Kandaketiya, Demodara

Nuwara-Eliya – Ramboda, Pussellawa, Kotmale

Southern Province –

Ambalangoda – Ahungalla, Kosgoda, Alpitiya, Karundugaha hathapma

Deniyaya – Neluwa, Opatha

Embilipitiya – Middeniya, Madamulana, Weeraketiya

Galle – Hikkaduwa

Hambantota – Kataragama, Tissa, Yala, Kirinda

Matara – Kudawella, Dikwella

Matugama – Meegahatenna, Benthara, Alluwa

Western Province (South I) –

Dehiwala – Aththidiya, Boralesgamuwa, Pepiliyana

Matugama – Pelawatta town, Neluwa road, Polgampola

Panadura – Hirana, Potupitiya, Kalutara-Horana road

Ratmalana – Mount Lavinia, Moratuwa, Attidiya

Sources - AdaDerana , DailyMirror

For More Details - Call 1987

[QUOTE="gcj, post: 13091190, member: 24606"] [b][size=5]රට පුරා නගර 62 ක විදුලිය බිඳවැටෙන්නේ මෙහෙමයි[/size][/b] [size=3] දිවයිනේ ප්‍රධාන නගර 62 ක සහ ඒ ආශ්රිත ගම්මාන වල හෙට සිට දින 02 ක් විදුලිය අත්හිටුවීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. විදුලිබල මණ්ඩලය විසින් පෙන්වාදී ඇති එකී නගර හා ප්‍රදේශ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය. මේ වනවිට පුත්තලම ලක්විජය බලාගාරය නැවත පණගැන්වීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. බලාගාර ඉංජිනේරුවන් පවසන පරිදි තව දින 02 කින් මෙගාවොට් 300 උපරිම ධාරිතාවයට බලාගාරය ක්‍රියාත්මක කළ හැකිවේ. කෙරවලපිටිය බලාගාරයේ මෙගාවොට් 100 ලබන 28 වනදා හෝ 29 වනදා සන්ධ්‍යාව වනවිට ජාතික පද්ධතියට එකතුකළ හැකි බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පවසයි. අද වනවිට පවතින දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2050 කි. ඉන් 82% ක් තාප විදුලිය ආශ්රයෙන් නිපදවෙන අතර ඉතිරි 18% නිෂ්පාදනය කෙරෙන්නේ ජල විදුලිය ආශ්රයෙනි. මේ වනවිට තාප විදුලි බලයෙන් මෙගාවොට් 400 ක් පද්ධතියට අහිමිවීම මත දින කිහිපයක් සඳහා පමණක් තාවකාලික විදුලි කප්පාදුවක් සිදුකෙරේ. හෙට (25) සිට 27 වනදා දක්වා ක්‍රියාත්මක බිඳවැටුම් ලේඛනය මෙසේය. 01.(කාණ්ඩ 01) යටතේ උදෑසන 8.30 පෙ.ව. 10.45 කාලයේ සහ සවස 6.30 රාත්‍රී 7.15 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ. ------------------------ උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, කරුවලගස්වැව, යාපනය හන්දිය, මාතලේ හන්දිය, හබරණ ප්‍රදේශයේ මින්නේරිය, තිරප්පනේ, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු, ඕමන්තේ, පලයි, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර, පන්නල ප්‍රදේශයේ කුලියාපිටිය, මාවතගම, දන්කොටුව, කිරිමැටියාන, පුත්තලම ප්‍රදේශයේ මදුරන්කුලිය, නිකවැරටිය, ආනමඩුව, කුරුණෑගල ප්‍රදේශයේ රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, හලාව, මාදම්පේ, පනාවල, ලේනව මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ ගම්පොල,ගලගෙදර, හතරලියද්ද, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, උකුවෙල ප්‍රදේශයේ පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක, තුල්හිරිය ප්‍රදේශයේ මීරිගම, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ. බස්නාහිර පළාත (උතුර) - කිරිල්ලවල, මහර හන්දිය, කඩවත නගරය, ගනේමුල්ල, ගම්පහ, බියගම ප්‍රදේශයේ ඉඹුල්ගොඩ, ගලහිටියාව. සියඹලාපේ, පෑලියගොඩ, මරදාන, උස්වැටකෙයියාව, කෙරවලපිටිය, කටුනායක ප්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියාන, කැලණිය ප්‍රදේශයේ දළුගම, කැලණිය, කොස්ගම ප්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, මල්වාන, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ. බස්නාහිර පළාත (දකුණ II ) - අතුරුගිරිය ප්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ, කොස්ගම ප්‍රදේශයේ හංවැල්ල, ලබුගම, දුන්කලහේන, පන්නිපිටිය ප්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව නගරය, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ වීරවිල නව නගරය, තණමල්විල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, මහියංගනය, බිබිල, නුවරඑළිය ප්‍රදේශයේ නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, කඳපොල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, රාගල, දකුණු පළාත අම්බලන්ගොඩ ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය, දෙණියාය ප්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලූණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව, ගාල්ල ප්‍රදේශයේ වඳුරඹ, තලාව, මාතර ප්‍රදේශයේ කනංකේ, කඹුරුගමුව, අකුරැස්ස. බස්නාහිර පළාත (දකුණ I ) මතුගම ප්‍රදේශයේ මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අළුත්ගම, බේරුවල නගරය, පානදුර ප්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත, රත්මලාන ප්‍රදේශයේ බොරුපන, කඳවල, 02.(කාණ්ඩ 02) යටතේ පෙ.ව. 10.45 - ප.ව. 1.00 කාලයේ සහ රාත්‍රී 7.15 - රාත්‍රී 8.00 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ. ------------------------------- උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නාච්චදූව, තඹුත්තේගම නගරය, රාජාංගනය, හබරණ ප්‍රදේශයේ පොළොන්නරුව, කරුවෙල, මාදුරු ඔය, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා-මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, සියඹලාවලාන, බෝලවත්ත ප්‍රදේශයේ බෝලවත්ත හන්දිය, පුත්තලම ප්‍රදේශයේ පලාවිය සිට පුත්තලම නගරය දක්වා, දළුව, කජුවත්ත, කුරුණෑගල ප්‍රදේශයේ මොරගොල්ල, මාස්පොත, දොළුකන්ද, හිරිපිටිය, යාපහුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, තුල්හිරිය ප්‍රදේශයේ වාද්දෙණිය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ නවගංගොඩ, පුදුකුඩුඉරිප්පු, කල්ලඩි, අම්පාර නගරය, ඉඟිනියාගල, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රිමා කර්මාන්ත ශාලාව, බස්නාහිර පළාත (උතුර) - බියගම ප්‍රදේශයේ හැඳල පාර, මරදාන, කැලණිය, කොටුගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය, සපුගස්කන්ද ප්‍රදේශයේ පේරලන්ද, දළුපිටිය, රාගම, වේයන්ගොඩ ප්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව, බස්නාහිර පළාත (දකුණ II) )- අතුරුගිරිය ප්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර, හොරණ ප්‍රදේශයේ බුලත්සිංහල, බෝතලේගම, කොස්ගම ප්‍රදේශයේ කොස්ගම නගරය, ගලගෙදර, පානදුර ප්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම, පන්නිපිටිය ප්‍රදේශයේ මහරගම, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, මොණරාගල, බිබිල, බුත්තල, නුවරඑළිය ප්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගොඩ, ගොඩදෙණිය, දෙණියාය ප්‍රදේශයේ කෙටවල, අලකොලදෙණිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදලංගල රෝහල, බරවාකුඹුර නෝනාගම, ගාල්ල ප්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස, මාතර ප්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ දෙහිවල නගරය, ගල්කිස්ස, මතුගම ප්‍රදේශයේ දොඩන්ගොඩ, නෑබඩ, පානදුර ප්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කළුතර නගරය, රත්මලාන ප්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල 03.(කාණ්ඩ 03) යටතේ ප.ව. 1.00 - ප.ව. 3.15 කාලයේ සහ රාත්‍රී 8.00 - රාත්‍රී 8.45 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ. ------------------------------ උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නව නගරය , මිහින්තලේ, හොරොව්පතාන, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල, පන්නල ප්‍රදේශයේ මාකඳුුර සිට සිංගක්කුලිය, බෝලවත්ත ප්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය, පුත්තලම ප්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු, කුරුණෑගල ප්‍රදේශයේ තිස්සවැව, වාරියපොල නගරය, රඹාවැව නගරය, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මනුවන්ගමුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ, උකුවෙල ප්‍රදේශයේ කටුගස්තොට නගරය, අකුරණ, අඹතැන්න, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, අඹගස්වැව, රන්ටැඹේ ප්‍රදේශයේ යකඩපාලම, දෙහිඅත්තණ්ඩිය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවැලි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය, වාලච්චේන ප්‍රදේශයේ වවුනතිවු, මඩකළපුව නගරය, කල්ලඩි. බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය, බියගම ප්‍රදේශයේ සියඹලාපේ, නාරගල, කොස්ගම ප්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියාවල, උඩගම, කොටුගොඩ ප්‍රදේශයේ සීදූව කොටුගොඩ ප්‍රධාන පාර, ඒකල, සපුගස්කන්ද ප්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල. බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල, හොරණ ප්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට, පානදුර ප්‍රදේශයේ මෙරෙන්තුඩුව, මිල්ලනිය, පන්නිපිටිය ප්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල නගරය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බණ්ඩාරවෙල, නුවරඑළිය ප්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව, රන්ටැඹේ ප්‍රදේශයේ ගිරාදුරුකෝට්ටේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඛෙන්තොට, ඉඳුරුව, දෙණියාය ප්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක, ඇඹිලිපිටිය ප්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න, ගාල්ල ප්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ, මාතර ප්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද. බස්නාහිර පළාත (දකුණ I ) - මතුගම ප්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල, පානදුර ප්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව, රත්මලාන ප්‍රදේශයේ කටුබැද්ද, තෙලවල, මෝල්පේ 04.(කාණ්ඩ 04) යටතේ ප.ව. 3.15 - ප.ව. 5.30 කාලයේ සහ රාත්‍රී 8.45 - රාත්‍රී 9.30 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ. ----------------------------- උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, එප්පාවල, බුල්නෑව, හබරණ ප්‍රදේශයේ කැකිරාව, මඩාටුගම, කලවැව, වයඹ පළාත - පන්නල ප්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, නාරන්ගමුව, බෝලවත්ත ප්‍රදේශයේ කිරිමැටියාන හන්දිය, කුරුණෑගල ප්‍රදේශයේ මාවතගම නගරය, ඉබ්බාගමුව, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ඉරනවිල, මුගුනුවටවන, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිළිමතලාව, කඩුගන්නාව, කඩුගන්නාව, තුල්හිරිය ප්‍රදේශයේ වරකාපොල, ඛෙලිගල, විමලසුරේන්ද්‍ර ප්‍රදේශයේ නාවලපිටිය නගරය, අඹගමුව නගරය, මාතලේ නගරය, පන්නිල නගරය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අක්කරෙයිපත්තුව, පොතුවිල්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රිකුණාමල නගරය, නාවික හමුදා මුලස්ථානය, වාලච්චේන ප්‍රදේශයේ රිදීතැන්න, ජයන්තියාය, කල්කුඩා. බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ වැලිගම්පිටිය සිට නිවන්දම, මාඑළිය සිට මැදැල්ලවිට, බියගම ප්‍රදේශයේ දෙකටන සිට දෙල්ගොඩ, වැලිවේරිය, ඉඹුලාගොඩ, බෝලවත්ත ප්‍රදේශයේ දිවුලපිටිය පාර, තිඹිරිගස්කටුව, පිටිපන, තලාහේන, මීගමුව නගරය, කොටුගොඩ ප්‍රදේශයේ මහකඩේ හන්දිය, ඒකල ගුරුගෙවත්ත, නිවාසිපුර, මිලේනියම් සිටි, මිනුවන්ගොඩ පාර, සපුගස්කන්ද ප්‍රදේශයේ හෙයියන්තුඩුව, බටලන්ද. බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප්‍රදේශයේ පරණ අතුරුගිරිය, මාකුඹුර සිට හෝමාගම නගරය, හොරණ ප්‍රදේශයේ හොරණ නගරය, මොරගහහේන, ගෝනපොල, කොස්ගම ප්‍රදේශයේ නවගමුව, ජල්තර, පන්නිපිටිය ප්‍රදේශයේ කටුවන, පිටිපන, ජම්බුගස්මුල්ල, දියගම, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල, කොස්වත්ත, සබරගමුව පළාත ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඹිලිපිටිය නගරය, සීතාවක ප්‍රදේශයේ කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, දැරණියගල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ හාලිඇල, කන්දකැටිය, දෙමෝදර, නුවරඑළිය ප්‍රදේශයේ රම්බොඩ, පුස්සැල්ලාව, කොත්මලේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අහුන්ගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම, දෙණියාය ප්‍රදේශයේ නෙළුව, ඕපාත, ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිද්දෙණිය, මැදමුලන, වීරකැටිය, ගාල්ල ප්‍රදේශයේ හික්කඩුව, හම්බන්තොට ප්‍රදේශයේ කතරගම, තිස්ස, යාල, කිරින්ද, මාතර ප්‍රදේශයේ කුඩාවැල්ල, දික්වැල්ල, මතුගම ප්‍රදේශයේ මීගහතැන්න, ඛෙන්තර, ඇල්දූව. බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, මතුගම ප්‍රදේශයේ පැලවත්ත නගරය, නෙළුව පාර, පොල්ගම්පොල, පානදුර ප්‍රදේශයේ හිරණ, පොතුපිටිය, කළුතර හොරණ පාර, රත්මලාන ප්‍රදේශයේ ගල්කිස්ස, මොරටුව, අත්තිඩිය. [size=5]Power cuts will be imposed for two more days in 62 areas while the Lakvijaya power plant will commence operations on July 27, the Ceylon Electricity Board stated.[/size] Group 1: From 8.30am to 10.45 am and 6.30pm to 7.15pm. North Central Province – Anuradhapura - Nochchiyagama, Thanthirimale, Karuwalagasweva, Jaffna junction, Matale junction Habarana – Minneriya, Tharippane, Northern Province – Vavuniya – Mannar, Manthai West, Kilinochchi, Mullaitivu, Omanthai, Palai North Western Province – Thulhiriya - From Alawwa to Yangalmodara, Walakumbura Pannala – Kuliyapitiya, Mawathagama, Dankotuwa, Kirimatiyana Puttalam – Madurankuliya, Nikaweratiya, Anamaduwa Kurunegala – Rideegama, Gokarella town, Malsiripura, Halawa, Madampe, Panawala, Lenawa Central Province – Kiribathkumbura – Gampola, Galagedara, Hatharaliyadda Rantambe - Walapana Ukuwela – Polgolla, Ududumbara, Hasalaka Thulhiriya – Mirigama Eastern Province – Ampara – Samanthurai, Kalmunai Trincomalee – China Bay, Kinniya, Kantale Western Province (North) – Kirillawala, Mahara junction, Kadawatha, Ganemulla, Gampaha Biyagama – Imbulgoda, Galahitiyawa, Siyambalape, Peliyagoda, Maradana, Uswetakeiyawa, Kerawalapitiya Katunayaka - Naikanda, Andiyambalama, Heenatiyana Kelaniya – Dalugama, Kelaniya Kosgama – Pugoda, Kirindiwela, Randawana, Wathurugama, Malwana Weyangoda – Nittambuwa, Pasyala, Weyangoda Western Province (South II) – Athurugiriya – Kaduwela, Mulleriyawa, Angoda Kosgama – Hangwella, Labugama, Dunkalahena Pannipitiya – Palanwatta, Siddhamulla, Mattegoda, Kottawa Seetawaka – Seetawaka area, Avissawella, Puwakpitiya Sabaragamuwa – Ambilipitiya – Weerawila new town, Thanamalwila, Uva – Badulla – Badulla, Mahiyanganaya, Bibila Nuwara Eliya – Nuwara Eliya, Rikillagaskada, Hanguranketha, Handapola Rantabe – Walapane, Ragala Southern Province – Ambalangoda – Ambalangoda town, Gonapeenuwala, Hikkaduwa town Deniyaya – Morawaka, Pitabeddara, Hulangdewa Embilipitiya – Lunugamwehera, Thanamalwila, Kiribbanwela Galle – Wanduramba, Thalawa Matara – Kananke, Kamburugamuwa, Akuressa Southern Province (South I) – Matugama – Meegaspitiya, Mathugama, Kalutara, Agalawatta, Aluthgama, Beruwala town Panadura – Panadura town, Pallimulla, Keselwatta Ratmalana – Borupana, Kandawala Group 2 – 10.45am to 1pm and 7.15pm to 8pm North Central – Anuradhapura – Naachchaduwa, Thambuththe town, Rajanganaya Hambarana – Polonnaruwa, Karuwela, Maduru Oya Northern Province – Vavuniya –Vavuniya-Mannar Road up to Nellukulam, Chettikulam North-Western Province – Thulhiriya – Alawwa, Giriulla, Narangamuwa, Siyambalawana Bolawatta – Bolawatta junction Puttalam – Palawiya to Puttalam town, Daluwa, Kajuwatta Kurunegala – Moragolla, Maspotha, Dolukanda, Hiripitiya, Yapahuwa Central Province – Kiribathkumbura – Pallakele, Victoria Thulhiriya – Waddeniya Eastern Province – Ampara – Nawagangoda, Pudukuduirippu, Ampara town, Iginiyagala Trincomalee – Prima factory Western Province (North) – Biyagama – Handala, Maradana, Kelaniya Kotugoda – Minuwangoda Sapugaskanda – Peralanda, Dalupitiya, Ragama Weyangoda – Diwulapitiya town, Maradagahamula, Weyangoda, Godigamuwa Western Province (South II) – Athurugiriya – Nawagamuwa, Avissawella road Horana – Bulathsinghala, Bothalegamuwa Kosgama – Kosgama town, Galagedara Panadura – Kirimberiya, Bandaragama town, Pamunugama Pannipitiya – Maharagama Seethawaka - Seethawaka area Uva – Badulla – Badulla, Ella, Wellawaya, Passara, Monaragala, Bibila, Buttala Nuwara Eliya – Lindula, Thalawakele, Agarapathana Southern Province – Ambalangoda – Nagoda, Godadeniya Deniyaya – Ketawala, Alakoladeniya Embilipitiya – Paladangala hospital, Barawakumbura, Nonagama Galle – Halgasmulla, Walpola, Wakwella, Wataraka, Boossa Matara – Weligama town, Mirissa, Thelijjawila Western Province (South I) – Dehiwala – Dehiwala town, Mount Lavinia Mathugama – Dodangoda, Nebada Panadura – Wadduwa to Waskaduwa, Kalutara town Ratmalana – Piliyandala to the Moratuwa road, Bokundara, Werahera, Katuwawala Group 3 – From 1pm to 3.15pm and from 8pm to 8.45pm North Central – Anuradhapura – New Town, Mihintale, Horowpathana Habarana – Medirigiriya, Diyasenapura Northern Province – Vavuniya – Vavuniya town, Horowpathana road North-Western Province – Thulhiriya – Narammala town, Katugampola Pannala – Makandura to Singakkuliya Bolawatta – Naththandiya to Udubaddawa, Naththandiya town Puttalam – Kaladiya, Weppamaduwa Kurunegala – Tissaweva, Wariyapola town, Rambaweva town Chilaw/Madampe – Andiyagama, Wilpotha, Manuwangamuwa Central Province – Kiribathkumbura – Peradeniya, Gelioya, Galaha Ukuwela – Katugastota town, Akurana, Ambatenna Eastern Province – Ampara – Ampara, Uhana, Mahaoya, Padiyathalawa, Karativu Habarana – Medirigiriya, Ambagasweva Rantambe – Yakadapalama, Dehiattandiya Trincomalee – Nilaweli, Kuchchaweli, Kumburupitiya, Moraweva, Mahadivulweva, Anuradhapura junction Walachchena – Wavunativu, Batticaloa town, Kalladiya Western Province (North) – Aniyakanda – Maradagahamulla, Divulapitiya Biyagama – Siyambalape, Naragala Kosgama – Kirindiwela to Papiliyawala, Udagama Kotugoda – Seeduwa-Kotugoda main road, Ekala Sapugaskanda – Sapugaskanda Petroleum, Angoda, Thalangama, Koswatta Weyangoda – Nittambuwa town, Yakkala, Thihariya, Wathupitiwala Western Province (South II) – Athurugiriya – Malambe road, Athurugiriya, Millenium City, Arangala Horana – Gurugoda, Pokunuwita Panadura – Merenthuduwa, Millaniya Pannipitiya – Thalawathugoda, Depanama, Hokandara Seethawaka – Seethawaka area Sri Jayawardenapura – Battaramulla town Uva – Badulla – Bandarawela Nuwara Eliya – Welimada, Boralanda, Udapussellawa Rantambe – Girandurukotte Southern Province – Ambalangoda – Bentota, Induruwa Deniyaya – Deniyaya, Pallegama, Kotupola, Urubokka Embilipitiya – Nonagama, Lunawa, Ranna Galle – Yakkalamulla, Karagoda Matara – Malimbada, Kirinda Western Province (South I) – Matugama – Agalawatta, Baduraliya, Payagala Panadura – Mawiththara, Kesbewa, Piliyandala, Kahathuduwa Ratmalana – Katubedda, Thelawala, Molpe Group 4 – from 3.15pm to 5.3opm and from 8.45pm to 9.30pm North Central Province – Anuradhapura – Madawachchiya, Kebithigollewa, Padawiya, Eppawala, Bulnewa Habarana – Kekirawa, Madatugama, Kalaweva North-Western Province – Pannala – Pannala town, Bopitiya, Narangamuwa Bolawatta – Kirimetiyana junction Kurunegala – Mawathagama town, Ibbagamuwa Chilaw/Madampe – Iranawila, Mugunuwatawana Central Province – Kiribathkumbura – Pilimathalawa, Kadugannawa Thulhiriya – Warakapola, Beligala Wilmalasurendra – Nawalapitiya town, Ambagamuwa town, Matale town, Pannila town Eastern Province – Ampara – Akkareipattuwa, Pottuvil Trincomalee – Trinco town, Navy headquarters Walachchena – Rideetenna, jayanthiyaya, Kalkuda Western Province (North) – Aniyakanda – Weligampitiya to Niwandama, Maeliya to Madallawita Biyagama – Dekatana to Delgoda, Weliweriya, Imbulagoda Bolawatta – Diwulapitiya road, Thimbirigaskatuwa, Pitipana, Thalahena, Negombo town Kotugoda – Mahawade junction, Ekala Gurugewatta, Niwasipura, Millennium City, Minuwangoda road Sapugaskanda – Heyyantuduwa, Batalanda Western Province (South II) – Athurugiriya – Old Athurugiriya, Makumbura to Homagama town Horana – Horana town, Moragahahena, Gonapola Kosgama – Nawagamuwa, Jalthara Pannipitiya – Katuwana, Pitipana, Jambugasmulla, Diyagama Sri Jayawardenapura – Battaramulla, Koswatta Sabaragamuwa – Embilipitiya – Embilipitiya town Seethawaka – Karawanella, Yatiyantota, Kotiyakumbura, Ruwanwella, Deraniyagala Uva – Badulla – Haliela, Kandaketiya, Demodara Nuwara-Eliya – Ramboda, Pussellawa, Kotmale Southern Province – Ambalangoda – Ahungalla, Kosgoda, Alpitiya, Karundugaha hathapma Deniyaya – Neluwa, Opatha Embilipitiya – Middeniya, Madamulana, Weeraketiya Galle – Hikkaduwa Hambantota – Kataragama, Tissa, Yala, Kirinda Matara – Kudawella, Dikwella Matugama – Meegahatenna, Benthara, Alluwa Western Province (South I) – Dehiwala – Aththidiya, Boralesgamuwa, Pepiliyana Matugama – Pelawatta town, Neluwa road, Polgampola Panadura – Hirana, Potupitiya, Kalutara-Horana road Ratmalana – Mount Lavinia, Moratuwa, Attidiya [/size] [img]http://www.dailymirror.lk/media/images/Power-cuts-new-600-2(2).jpg[/img] [B]Sources - AdaDerana , DailyMirror [size=2]For More Details - Call 1987 [/size][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom