Power Cut Time Table

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    රට පුරා නගර 62 ක විදුලිය බිඳවැටෙන්නේ මෙහෙමයි

    දිවයිනේ ප්‍රධාන නගර 62 ක සහ ඒ ආශ්‍රිත ගම්මාන වල හෙට සිට දින 02 ක් විදුලිය අත්හිටුවීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    විදුලිබල මණ්ඩලය විසින් පෙන්වාදී ඇති එකී නගර හා ප්‍රදේශ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එකී නිවේදනය පහත පරිදිය.

    මේ වනවිට පුත්තලම ලක්විජය බලාගාරය නැවත පණගැන්වීම සඳහා කටයුතු කෙරෙමින් පවතී. බලාගාර ඉංජිනේරුවන් පවසන පරිදි තව දින 02 කින් මෙගාවොට් 300 උපරිම ධාරිතාවයට බලාගාරය ක්‍රියාත්මක කළ හැකිවේ. කෙරවලපිටිය බලාගාරයේ මෙගාවොට් 100 ලබන 28 වනදා හෝ 29 වනදා සන්ධ්‍යාව වනවිට ජාතික පද්ධතියට එකතුකළ හැකි බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා පවසයි. අද වනවිට පවතින දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2050 කි. ඉන් 82% ක් තාප විදුලිය ආශ්‍රයෙන් නිපදවෙන අතර ඉතිරි 18% නිෂ්පාදනය කෙරෙන්නේ ජල විදුලිය ආශ්‍රයෙනි. මේ වනවිට තාප විදුලි බලයෙන් මෙගාවොට් 400 ක් පද්ධතියට අහිමිවීම මත දින කිහිපයක් සඳහා පමණක් තාවකාලික විදුලි කප්පාදුවක් සිදුකෙරේ. හෙට (25) සිට 27 වනදා දක්වා ක්‍රියාත්මක බිඳවැටුම් ලේඛනය මෙසේය.



    01.(කාණ්ඩ 01) යටතේ උදෑසන 8.30 පෙ.ව. 10.45 කාලයේ සහ සවස 6.30 රාත්‍රී 7.15 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

    ------------------------

    උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නොච්චියාගම, තන්තිරිමලේ, කරුවලගස්වැව, යාපනය හන්දිය, මාතලේ හන්දිය, හබරණ ප්‍රදේශයේ මින්නේරිය, තිරප්පනේ, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ මන්නාරම් දූපත, මාන්තේ බටහිර, කිලිනොච්චි, මුලතිවු, ඕමන්තේ, පලයි, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව සිට යාන්ගල්මෝදර, වලකුඹුර, පන්නල ප්‍රදේශයේ කුලියාපිටිය, මාවතගම, දන්කොටුව, කිරිමැටියාන, පුත්තලම ප්‍රදේශයේ මදුරන්කුලිය, නිකවැරටිය, ආනමඩුව, කුරුණෑගල ප්‍රදේශයේ රිදීගම නගරය, ගොකරැල්ල නගරය, මැල්සිරිපුර, හලාව, මාදම්පේ, පනාවල, ලේනව

    මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ ගම්පොල,ගලගෙදර, හතරලියද්ද, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, උකුවෙල ප්‍රදේශයේ පොල්ගොල්ල, උඩුදුම්බර, හසලක, තුල්හිරිය ප්‍රදේශයේ මීරිගම, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ සමන්තුරෙයි, කල්මුනේ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ චීන වරාය, කින්නියා, කන්තලේ.

    බස්නාහිර පළාත (උතුර) - කිරිල්ලවල, මහර හන්දිය, කඩවත නගරය, ගනේමුල්ල, ගම්පහ, බියගම ප්‍රදේශයේ ඉඹුල්ගොඩ, ගලහිටියාව. සියඹලාපේ, පෑලියගොඩ, මරදාන, උස්වැටකෙයියාව, කෙරවලපිටිය, කටුනායක ප්‍රදේශයේ නයිකන්ද, ආඬිඅම්බලම, හීනටියාන, කැලණිය ප්‍රදේශයේ දළුගම, කැලණිය, කොස්ගම ප්‍රදේශයේ පූගොඩ, කිරිඳිවැල, රදාවාන, වතුරුගම, මල්වාන, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව, පස්යාල, වේයන්ගොඩ.

    බස්නාහිර පළාත (දකුණ II ) - අතුරුගිරිය ප්‍රදේශයේ කඩුවෙල, මුල්ලේරියාව, අංගොඩ, කොස්ගම ප්‍රදේශයේ හංවැල්ල, ලබුගම, දුන්කලහේන, පන්නිපිටිය ප්‍රදේශයේ පැලැන්වත්ත, සිද්ධමුල්ල, මත්තේගොඩ, කොට්ටාව නගරය, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, අවිස්සාවේල්ල, පුවක්පිටිය, සබරගමුව පළාත - ඇඹිලිපිටිය ප්‍රදේශයේ වීරවිල නව නගරය, තණමල්විල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, මහියංගනය, බිබිල, නුවරඑළිය ප්‍රදේශයේ නුවරඑළිය, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත, කඳපොල, රන්ටැඹේ ප්‍රදේශයේ වලපනේ, රාගල, දකුණු පළාත අම්බලන්ගොඩ ප්‍රදේශයේ අම්බලන්ගොඩ නගරය, ගෝනාපීනූවල, හික්කඩුව නගරය, දෙණියාය ප්‍රදේශයේ මොරවක, පිටබැද්දර, හුලංදෑව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලූණුගම්වෙහෙර, තණමල්විල, කිරිඉබ්බන්වැව, ගාල්ල ප්‍රදේශයේ වඳුරඹ, තලාව, මාතර ප්‍රදේශයේ කනංකේ, කඹුරුගමුව, අකුරැස්ස.

    බස්නාහිර පළාත (දකුණ I ) මතුගම ප්‍රදේශයේ මීගස්පිටිය, මතුගම, කළුතර, අගලවත්ත, අළුත්ගම, බේරුවල නගරය, පානදුර ප්‍රදේශයේ පානදුර නගරය, පල්ලිමුල්ල, කෙසෙල්වත්ත, රත්මලාන ප්‍රදේශයේ බොරුපන, කඳවල,



    02.(කාණ්ඩ 02) යටතේ පෙ.ව. 10.45 - ප.ව. 1.00 කාලයේ සහ රාත්‍රී 7.15 - රාත්‍රී 8.00 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

    -------------------------------

    උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නාච්චදූව, තඹුත්තේගම නගරය, රාජාංගනය, හබරණ ප්‍රදේශයේ පොළොන්නරුව, කරුවෙල, මාදුරු ඔය, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා-මන්නාරම් මාර්ගයේ නෙල්ලූකුලම් දක්වා, චෙට්ටිකුලම්, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ අලව්ව, ගිරිඋල්ල, නාරන්ගමුව, සියඹලාවලාන, බෝලවත්ත ප්‍රදේශයේ බෝලවත්ත හන්දිය, පුත්තලම ප්‍රදේශයේ පලාවිය සිට පුත්තලම නගරය දක්වා, දළුව, කජුවත්ත, කුරුණෑගල ප්‍රදේශයේ මොරගොල්ල, මාස්පොත, දොළුකන්ද, හිරිපිටිය, යාපහුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පල්ලෙකැලේ, වික්ටෝරියා, තුල්හිරිය ප්‍රදේශයේ වාද්දෙණිය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ නවගංගොඩ, පුදුකුඩුඉරිප්පු, කල්ලඩි, අම්පාර නගරය, ඉඟිනියාගල, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ප්‍රිමා කර්මාන්ත ශාලාව, බස්නාහිර පළාත (උතුර) - බියගම ප්‍රදේශයේ හැඳල පාර, මරදාන, කැලණිය, කොටුගොඩ ප්‍රදේශයේ මිනුවන්ගොඩ නගරය, සපුගස්කන්ද ප්‍රදේශයේ පේරලන්ද, දළුපිටිය, රාගම, වේයන්ගොඩ ප්‍රදේශයේ දිවුලපිටිය නගරය, මරදගහමුල, වේයන්ගොඩ, ගොඩිගමුව,

    බස්නාහිර පළාත (දකුණ II) )- අතුරුගිරිය ප්‍රදේශයේ නවගමුව, අවිස්සාවේල්ල පාර, හොරණ ප්‍රදේශයේ බුලත්සිංහල, බෝතලේගම, කොස්ගම ප්‍රදේශයේ කොස්ගම නගරය, ගලගෙදර, පානදුර ප්‍රදේශයේ කිරිබේරිය, බණ්ඩාරගම නගරය, පමුණුගම, පන්නිපිටිය ප්‍රදේශයේ මහරගම, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බදුල්ල, ඇල්ල, වැල්ලවාය, පස්සර, මොණරාගල, බිබිල, බුත්තල, නුවරඑළිය ප්‍රදේශයේ ලිඳුල, තලවකැලේ, ආගරපතන, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ නාගොඩ, ගොඩදෙණිය, දෙණියාය ප්‍රදේශයේ කෙටවල, අලකොලදෙණිය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදලංගල රෝහල, බරවාකුඹුර නෝනාගම, ගාල්ල ප්‍රදේශයේ හල්ගස්මුල්ල, වල්පොල, වක්වැල්ල, වටරැක, බූස්ස, මාතර ප්‍රදේශයේ වැලිගම නගරය, මිරිස්ස, තෙලිජ්ජවිල

    බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ දෙහිවල නගරය, ගල්කිස්ස, මතුගම ප්‍රදේශයේ දොඩන්ගොඩ, නෑබඩ, පානදුර ප්‍රදේශයේ වාද්දුව සිට වස්කඩුව, කළුතර නගරය, රත්මලාන ප්‍රදේශයේ පිළියන්දල සිට මොරටු පාර, ඇරැව්වල, බෝකුන්දර, වේරහැර, කටුවාවල



    03.(කාණ්ඩ 03) යටතේ ප.ව. 1.00 - ප.ව. 3.15 කාලයේ සහ රාත්‍රී 8.00 - රාත්‍රී 8.45 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

    ------------------------------

    උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ නව නගරය , මිහින්තලේ, හොරොව්පතාන, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, දියසේනපුර, උතුරු පළාත - වවුනියාව ප්‍රදේශයේ වවුනියා නගරය, හොරොව්පතාන පාර, වයඹ පළාත - තුල්හිරිය ප්‍රදේශයේ නාරම්මල නගරය, කටුගම්පොල, පන්නල ප්‍රදේශයේ මාකඳුුර සිට සිංගක්කුලිය, බෝලවත්ත ප්‍රදේශයේ නාත්තන්ඩිය සිට උඩුබද්දාව, නාත්තන්ඩිය නගරය, පුත්තලම ප්‍රදේශයේ කල්ලඩිය, වෙප්පමඩු, කුරුණෑගල ප්‍රදේශයේ තිස්සවැව, වාරියපොල නගරය, රඹාවැව නගරය, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ආඬියාගම, විල්පොත, මනුවන්ගමුව, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පේරාදෙණිය, ගෙලිඔය, ගලහ, උකුවෙල ප්‍රදේශයේ කටුගස්තොට නගරය, අකුරණ, අඹතැන්න, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අම්පාර, උහන, මහඔය, පදියතලාව, කරතිවු, හබරණ ප්‍රදේශයේ මැදිරිගිරිය, අඹගස්වැව, රන්ටැඹේ ප්‍රදේශයේ යකඩපාලම, දෙහිඅත්තණ්ඩිය, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නිලාවැලි, කුච්චවේලි, කුඹුරුපිටිය, මොරවැව, මහදිවුල්වැව, අනුරාධපුර හන්දිය, වාලච්චේන ප්‍රදේශයේ වවුනතිවු, මඩකළපුව නගරය, කල්ලඩි.

    බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ මරදගහමුල, දිවුලපිටිය, බියගම ප්‍රදේශයේ සියඹලාපේ, නාරගල, කොස්ගම ප්‍රදේශයේ කිරිඳිවැල සිට පැපිලියාවල, උඩගම, කොටුගොඩ ප්‍රදේශයේ සීදූව කොටුගොඩ ප්‍රධාන පාර, ඒකල, සපුගස්කන්ද ප්‍රදේශයේ සපුගස්කන්ද පෙට්‍රෝලියම්, අංගොඩ, තලංගම, කොස්වත්ත, වේයන්ගොඩ ප්‍රදේශයේ නිට්ටඹුව නගරය, යක්කල, තිහාරිය, වතුපිටිවල.

    බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප්‍රදේශයේ මාලඹේ පාර, අතුරුගිරිය, මිලේනියම් සිටි, අරංගල, හොරණ ප්‍රදේශයේ ගුරුගොඩ, පොකුණුවිට, පානදුර ප්‍රදේශයේ මෙරෙන්තුඩුව, මිල්ලනිය, පන්නිපිටිය ප්‍රදේශයේ තලවතුගොඩ, දෙපානම, හෝකන්දර, සීතාවක ප්‍රදේශයේ සීතාවක කලාපය, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල නගරය, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ බණ්ඩාරවෙල, නුවරඑළිය ප්‍රදේශයේ වැලිමඩ, බොරලන්ද, උඩපුස්සැල්ලාව, රන්ටැඹේ ප්‍රදේශයේ ගිරාදුරුකෝට්ටේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඛෙන්තොට, ඉඳුරුව, දෙණියාය ප්‍රදේශයේ දෙණියාය, පල්ලෙගම, කොටපොල, ඌරුබොක්ක, ඇඹිලිපිටිය ප්‍රදේශයේ නෝනාගම, ලූනාව, රන්න, ගාල්ල ප්‍රදේශයේ යක්කලමුල්ල, කරගොඩ, මාතර ප්‍රදේශයේ මාලිම්බඩ, කිරින්ද.

    බස්නාහිර පළාත (දකුණ I ) - මතුගම ප්‍රදේශයේ අගලවත්ත, බදුරලිය, පයාගල, පානදුර ප්‍රදේශයේ මාවිත්තර, කැස්බෑව, පිළියන්දල, කහතුඩුව, රත්මලාන ප්‍රදේශයේ කටුබැද්ද, තෙලවල, මෝල්පේ



    04.(කාණ්ඩ 04) යටතේ ප.ව. 3.15 - ප.ව. 5.30 කාලයේ සහ රාත්‍රී 8.45 - රාත්‍රී 9.30 අතර කාලයේ විදුලි බිඳවැටීම් කෙරෙන ප්‍රධාන නගර සහ ප්‍රදේශ.

    -----------------------------

    උතුරු මැද පළාත - අනුරාධපුර ප්‍රදේශයේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, එප්පාවල, බුල්නෑව, හබරණ ප්‍රදේශයේ කැකිරාව, මඩාටුගම, කලවැව, වයඹ පළාත - පන්නල ප්‍රදේශයේ පන්නල නගරය, බෝපිටිය, නාරන්ගමුව, බෝලවත්ත ප්‍රදේශයේ කිරිමැටියාන හන්දිය, කුරුණෑගල ප්‍රදේශයේ මාවතගම නගරය, ඉබ්බාගමුව, හලාවත/ මාදම්පේ ප්‍රදේශයේ ඉරනවිල, මුගුනුවටවන, මධ්‍යම පළාත - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිළිමතලාව, කඩුගන්නාව, කඩුගන්නාව, තුල්හිරිය ප්‍රදේශයේ වරකාපොල, ඛෙලිගල, විමලසුරේන්ද්‍ර ප්‍රදේශයේ නාවලපිටිය නගරය, අඹගමුව නගරය, මාතලේ නගරය, පන්නිල නගරය, නැගෙනහිර පළාත - අම්පාර ප්‍රදේශයේ අක්කරෙයිපත්තුව, පොතුවිල්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රිකුණාමල නගරය, නාවික හමුදා මුලස්ථානය, වාලච්චේන ප්‍රදේශයේ රිදීතැන්න, ජයන්තියාය, කල්කුඩා.

    බස්නාහිර පළාත (උතුර) - ආනියාකන්ද ප්‍රදේශයේ වැලිගම්පිටිය සිට නිවන්දම, මාඑළිය සිට මැදැල්ලවිට, බියගම ප්‍රදේශයේ දෙකටන සිට දෙල්ගොඩ, වැලිවේරිය, ඉඹුලාගොඩ, බෝලවත්ත ප්‍රදේශයේ දිවුලපිටිය පාර, තිඹිරිගස්කටුව, පිටිපන, තලාහේන, මීගමුව නගරය, කොටුගොඩ ප්‍රදේශයේ මහකඩේ හන්දිය, ඒකල ගුරුගෙවත්ත, නිවාසිපුර, මිලේනියම් සිටි, මිනුවන්ගොඩ පාර, සපුගස්කන්ද ප්‍රදේශයේ හෙයියන්තුඩුව, බටලන්ද.

    බස්නාහිර පළාත (දකුණ II ) අතුරුගිරිය ප්‍රදේශයේ පරණ අතුරුගිරිය, මාකුඹුර සිට හෝමාගම නගරය, හොරණ ප්‍රදේශයේ හොරණ නගරය, මොරගහහේන, ගෝනපොල, කොස්ගම ප්‍රදේශයේ නවගමුව, ජල්තර, පන්නිපිටිය ප්‍රදේශයේ කටුවන, පිටිපන, ජම්බුගස්මුල්ල, දියගම, ශ්‍රි ජයවර්ධනපුර ප්‍රදේශයේ බත්තරමුල්ල, කොස්වත්ත, සබරගමුව පළාත ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඹිලිපිටිය නගරය, සීතාවක ප්‍රදේශයේ කරවනැල්ල, යටියන්තොට, කොටියාකුඹුර, රුවන්වැල්ල, දැරණියගල, ඌව පළාත - බදුල්ල ප්‍රදේශයේ හාලිඇල, කන්දකැටිය, දෙමෝදර, නුවරඑළිය ප්‍රදේශයේ රම්බොඩ, පුස්සැල්ලාව, කොත්මලේ, දකුණු පළාත - අම්බලන්ගොඩ ප්‍රදේශයේ අහුන්ගල්ල, කොස්ගොඩ, ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම, දෙණියාය ප්‍රදේශයේ නෙළුව, ඕපාත, ඇඹිලිපිටිය ප්‍රදේශයේ මිද්දෙණිය, මැදමුලන, වීරකැටිය, ගාල්ල ප්‍රදේශයේ හික්කඩුව, හම්බන්තොට ප්‍රදේශයේ කතරගම, තිස්ස, යාල, කිරින්ද, මාතර ප්‍රදේශයේ කුඩාවැල්ල, දික්වැල්ල, මතුගම ප්‍රදේශයේ මීගහතැන්න, ඛෙන්තර, ඇල්දූව.

    බස්නාහිර පළාත (දකුණ I ) - දෙහිවල ප්‍රදේශයේ අත්තිඩිය, බොරලැස්ගමුව, පැපිලියාන, මතුගම ප්‍රදේශයේ පැලවත්ත නගරය, නෙළුව පාර, පොල්ගම්පොල, පානදුර ප්‍රදේශයේ හිරණ, පොතුපිටිය, කළුතර හොරණ පාර, රත්මලාන ප්‍රදේශයේ ගල්කිස්ස, මොරටුව, අත්තිඩිය.



    Power cuts will be imposed for two more days in 62 areas while the Lakvijaya power plant will commence operations on July 27, the Ceylon Electricity Board stated.

    Group 1: From 8.30am to 10.45 am and 6.30pm to 7.15pm.

    North Central Province –
    Anuradhapura - Nochchiyagama, Thanthirimale, Karuwalagasweva, Jaffna junction, Matale junction
    Habarana – Minneriya, Tharippane,

    Northern Province –
    Vavuniya – Mannar, Manthai West, Kilinochchi, Mullaitivu, Omanthai, Palai

    North Western Province –
    Thulhiriya - From Alawwa to Yangalmodara, Walakumbura
    Pannala – Kuliyapitiya, Mawathagama, Dankotuwa, Kirimatiyana
    Puttalam – Madurankuliya, Nikaweratiya, Anamaduwa
    Kurunegala – Rideegama, Gokarella town, Malsiripura, Halawa, Madampe, Panawala, Lenawa

    Central Province –
    Kiribathkumbura – Gampola, Galagedara, Hatharaliyadda
    Rantambe - Walapana
    Ukuwela – Polgolla, Ududumbara, Hasalaka
    Thulhiriya – Mirigama

    Eastern Province –
    Ampara – Samanthurai, Kalmunai
    Trincomalee – China Bay, Kinniya, Kantale

    Western Province (North) –
    Kirillawala, Mahara junction, Kadawatha, Ganemulla, Gampaha
    Biyagama – Imbulgoda, Galahitiyawa, Siyambalape, Peliyagoda, Maradana, Uswetakeiyawa, Kerawalapitiya
    Katunayaka - Naikanda, Andiyambalama, Heenatiyana
    Kelaniya – Dalugama, Kelaniya
    Kosgama – Pugoda, Kirindiwela, Randawana, Wathurugama, Malwana
    Weyangoda – Nittambuwa, Pasyala, Weyangoda

    Western Province (South II) –
    Athurugiriya – Kaduwela, Mulleriyawa, Angoda
    Kosgama – Hangwella, Labugama, Dunkalahena
    Pannipitiya – Palanwatta, Siddhamulla, Mattegoda, Kottawa
    Seetawaka – Seetawaka area, Avissawella, Puwakpitiya

    Sabaragamuwa –
    Ambilipitiya – Weerawila new town, Thanamalwila,

    Uva –
    Badulla – Badulla, Mahiyanganaya, Bibila
    Nuwara Eliya – Nuwara Eliya, Rikillagaskada, Hanguranketha, Handapola
    Rantabe – Walapane, Ragala

    Southern Province –
    Ambalangoda – Ambalangoda town, Gonapeenuwala, Hikkaduwa town
    Deniyaya – Morawaka, Pitabeddara, Hulangdewa
    Embilipitiya – Lunugamwehera, Thanamalwila, Kiribbanwela
    Galle – Wanduramba, Thalawa
    Matara – Kananke, Kamburugamuwa, Akuressa

    Southern Province (South I) –
    Matugama – Meegaspitiya, Mathugama, Kalutara, Agalawatta, Aluthgama, Beruwala town
    Panadura – Panadura town, Pallimulla, Keselwatta
    Ratmalana – Borupana, Kandawala

    Group 2 – 10.45am to 1pm and 7.15pm to 8pm

    North Central –
    Anuradhapura – Naachchaduwa, Thambuththe town, Rajanganaya
    Hambarana – Polonnaruwa, Karuwela, Maduru Oya

    Northern Province –
    Vavuniya –Vavuniya-Mannar Road up to Nellukulam, Chettikulam

    North-Western Province –
    Thulhiriya – Alawwa, Giriulla, Narangamuwa, Siyambalawana
    Bolawatta – Bolawatta junction
    Puttalam – Palawiya to Puttalam town, Daluwa, Kajuwatta
    Kurunegala – Moragolla, Maspotha, Dolukanda, Hiripitiya, Yapahuwa

    Central Province –
    Kiribathkumbura – Pallakele, Victoria
    Thulhiriya – Waddeniya

    Eastern Province –
    Ampara – Nawagangoda, Pudukuduirippu, Ampara town, Iginiyagala
    Trincomalee – Prima factory

    Western Province (North) –
    Biyagama – Handala, Maradana, Kelaniya
    Kotugoda – Minuwangoda
    Sapugaskanda – Peralanda, Dalupitiya, Ragama
    Weyangoda – Diwulapitiya town, Maradagahamula, Weyangoda, Godigamuwa

    Western Province (South II) –
    Athurugiriya – Nawagamuwa, Avissawella road
    Horana – Bulathsinghala, Bothalegamuwa
    Kosgama – Kosgama town, Galagedara
    Panadura – Kirimberiya, Bandaragama town, Pamunugama
    Pannipitiya – Maharagama
    Seethawaka - Seethawaka area

    Uva –
    Badulla – Badulla, Ella, Wellawaya, Passara, Monaragala, Bibila, Buttala
    Nuwara Eliya – Lindula, Thalawakele, Agarapathana

    Southern Province –
    Ambalangoda – Nagoda, Godadeniya
    Deniyaya – Ketawala, Alakoladeniya
    Embilipitiya – Paladangala hospital, Barawakumbura, Nonagama
    Galle – Halgasmulla, Walpola, Wakwella, Wataraka, Boossa
    Matara – Weligama town, Mirissa, Thelijjawila

    Western Province (South I) –
    Dehiwala – Dehiwala town, Mount Lavinia
    Mathugama – Dodangoda, Nebada
    Panadura – Wadduwa to Waskaduwa, Kalutara town
    Ratmalana – Piliyandala to the Moratuwa road, Bokundara, Werahera, Katuwawala

    Group 3 – From 1pm to 3.15pm and from 8pm to 8.45pm

    North Central –
    Anuradhapura – New Town, Mihintale, Horowpathana
    Habarana – Medirigiriya, Diyasenapura

    Northern Province –
    Vavuniya – Vavuniya town, Horowpathana road

    North-Western Province –
    Thulhiriya – Narammala town, Katugampola
    Pannala – Makandura to Singakkuliya
    Bolawatta – Naththandiya to Udubaddawa, Naththandiya town
    Puttalam – Kaladiya, Weppamaduwa
    Kurunegala – Tissaweva, Wariyapola town, Rambaweva town
    Chilaw/Madampe – Andiyagama, Wilpotha, Manuwangamuwa

    Central Province –
    Kiribathkumbura – Peradeniya, Gelioya, Galaha
    Ukuwela – Katugastota town, Akurana, Ambatenna

    Eastern Province –
    Ampara – Ampara, Uhana, Mahaoya, Padiyathalawa, Karativu
    Habarana – Medirigiriya, Ambagasweva
    Rantambe – Yakadapalama, Dehiattandiya
    Trincomalee – Nilaweli, Kuchchaweli, Kumburupitiya, Moraweva, Mahadivulweva, Anuradhapura junction
    Walachchena – Wavunativu, Batticaloa town, Kalladiya

    Western Province (North) –
    Aniyakanda – Maradagahamulla, Divulapitiya
    Biyagama – Siyambalape, Naragala
    Kosgama – Kirindiwela to Papiliyawala, Udagama
    Kotugoda – Seeduwa-Kotugoda main road, Ekala
    Sapugaskanda – Sapugaskanda Petroleum, Angoda, Thalangama, Koswatta
    Weyangoda – Nittambuwa town, Yakkala, Thihariya, Wathupitiwala

    Western Province (South II) –
    Athurugiriya – Malambe road, Athurugiriya, Millenium City, Arangala
    Horana – Gurugoda, Pokunuwita
    Panadura – Merenthuduwa, Millaniya
    Pannipitiya – Thalawathugoda, Depanama, Hokandara
    Seethawaka – Seethawaka area
    Sri Jayawardenapura – Battaramulla town

    Uva –
    Badulla – Bandarawela
    Nuwara Eliya – Welimada, Boralanda, Udapussellawa
    Rantambe – Girandurukotte

    Southern Province –
    Ambalangoda – Bentota, Induruwa
    Deniyaya – Deniyaya, Pallegama, Kotupola, Urubokka
    Embilipitiya – Nonagama, Lunawa, Ranna
    Galle – Yakkalamulla, Karagoda
    Matara – Malimbada, Kirinda

    Western Province (South I) –
    Matugama – Agalawatta, Baduraliya, Payagala
    Panadura – Mawiththara, Kesbewa, Piliyandala, Kahathuduwa
    Ratmalana – Katubedda, Thelawala, Molpe

    Group 4 – from 3.15pm to 5.3opm and from 8.45pm to 9.30pm

    North Central Province –
    Anuradhapura – Madawachchiya, Kebithigollewa, Padawiya, Eppawala, Bulnewa
    Habarana – Kekirawa, Madatugama, Kalaweva

    North-Western Province –
    Pannala – Pannala town, Bopitiya, Narangamuwa
    Bolawatta – Kirimetiyana junction
    Kurunegala – Mawathagama town, Ibbagamuwa
    Chilaw/Madampe – Iranawila, Mugunuwatawana

    Central Province –
    Kiribathkumbura – Pilimathalawa, Kadugannawa
    Thulhiriya – Warakapola, Beligala
    Wilmalasurendra – Nawalapitiya town, Ambagamuwa town, Matale town, Pannila town

    Eastern Province –
    Ampara – Akkareipattuwa, Pottuvil
    Trincomalee – Trinco town, Navy headquarters
    Walachchena – Rideetenna, jayanthiyaya, Kalkuda

    Western Province (North) –
    Aniyakanda – Weligampitiya to Niwandama, Maeliya to Madallawita
    Biyagama – Dekatana to Delgoda, Weliweriya, Imbulagoda
    Bolawatta – Diwulapitiya road, Thimbirigaskatuwa, Pitipana, Thalahena, Negombo town
    Kotugoda – Mahawade junction, Ekala Gurugewatta, Niwasipura, Millennium City, Minuwangoda road
    Sapugaskanda – Heyyantuduwa, Batalanda

    Western Province (South II) –
    Athurugiriya – Old Athurugiriya, Makumbura to Homagama town
    Horana – Horana town, Moragahahena, Gonapola
    Kosgama – Nawagamuwa, Jalthara
    Pannipitiya – Katuwana, Pitipana, Jambugasmulla, Diyagama
    Sri Jayawardenapura – Battaramulla, Koswatta

    Sabaragamuwa –
    Embilipitiya – Embilipitiya town
    Seethawaka – Karawanella, Yatiyantota, Kotiyakumbura, Ruwanwella, Deraniyagala

    Uva –
    Badulla – Haliela, Kandaketiya, Demodara
    Nuwara-Eliya – Ramboda, Pussellawa, Kotmale

    Southern Province –
    Ambalangoda – Ahungalla, Kosgoda, Alpitiya, Karundugaha hathapma
    Deniyaya – Neluwa, Opatha
    Embilipitiya – Middeniya, Madamulana, Weeraketiya
    Galle – Hikkaduwa
    Hambantota – Kataragama, Tissa, Yala, Kirinda
    Matara – Kudawella, Dikwella
    Matugama – Meegahatenna, Benthara, Alluwa

    Western Province (South I) –
    Dehiwala – Aththidiya, Boralesgamuwa, Pepiliyana
    Matugama – Pelawatta town, Neluwa road, Polgampola
    Panadura – Hirana, Potupitiya, Kalutara-Horana road
    Ratmalana – Mount Lavinia, Moratuwa, Attidiya

    Power-cuts-new-600-2(2).jpg



    Sources - AdaDerana , DailyMirror

    For More Details - Call 1987
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් අර විදුලි හා බලසක්ති හාල්පාරුවා කෑ ගැහුව නේද කපන්නෙ නෑ කියල නොරච්චෝලෙ හැදුවම ඉන්දියාවටත් දෙන්න පුලුවන් කියල

    අනේ හුකේ

    මුන් ඉන්දියාවට දෙන්න යන්නෙ ලංකාවෙ කපලද ???

    එනිවේ තෑනක්ස් සෙයාර් කලාට
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    colombo witarada power cut?

    :)
    Call 1987 ලංවිම ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය


    දැන් අර විදුලි හා බලසක්ති හාල්පාරුවා කෑ ගැහුව නේද කපන්නෙ නෑ කියල නොරච්චෝලෙ හැදුවම ඉන්දියාවටත් දෙන්න පුලුවන් කියල

    අනේ හුකේ

    මුන් ඉන්දියාවට දෙන්න යන්නෙ ලංකාවෙ කපලද ???

    එනිවේ තෑනක්ස් සෙයාර් කලාට

    :yes::sorry:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපේ ගෙවල් ගාවම වග තියෙන කෙරවලපිටිය තාප විදුලි බලාගාරෙට කෙලවිලයිකියන්නෙ

    :baffled::yes::sorry:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මොන ලබ්*ක්ද බං මේ,
    මුන් විදුලි බිල වෑඩි කරන්න වෑඩි කරන්න ජනතාව ගොන් හරක් වගේ ඒවා ගෙවනවා,
    ඒ මදිවට දෑන් power cut,
    මේකටද බං රටක් කියන්නේ.....................
    ටික කාලයයි ලංකාවේ ඉන්නේ,මුන් ඒ ටික එපාම කරවනවා!