මොන බම්බුවක් ද මේ ආණ්ඩුවට පුළුවන් ?
ජාතික ආරක්ෂාව දෙන්න බෑ මිනිස්සු බිල්ලට දීල උං බේරිලා ඉන්නව
අපිට tax ගහලා උං සැප ගන්නවා
YouTube Facebook down කරල තිබ්බ කීයක් හරි හොයා ගන්න තිබ්බ එක එකට කෙළිය මෙච්චර කල්
දැන් වෙච්ච දේ අමතක කරන්නද මන්දා ආයෙත් කරන්ට් කපනවා
මොකද බං මේ වැඩ බැරි ආණ්ඩුව තවත් ඉන්නේ ගෙදර යන්නෙ නැතුව? මිනිස්සුන්ට අප්පිරියයි දැං මෙක
තවමත් මහින්දය ද වැරදි? බෝම්බ ගැහැව්වා කියලත් කිව්වේ මහින්දය තමයී. ඉතිං මෙච්චර කල් මහින්දය කරා කිය කියා මුන් කිව්වේ බොරු කියලා හැම දේකටම මහින්ද අල්ල අල්ල කොච්චර කල් නම් ආවද. මහින්දය එපා නම් කමක් නෑ ඒත් මුන් වැඩ බැරි කම තියන් තවත් ඉන්නේ මොකක්ද? මේ වගේ උන්ව ගෙදර යවන්න ඡන්දෙ එනකං බලන් ඉන්න ක්රමය නම් හරි ක්රමයක් නෙමෙයි

apeth kapuwa..ponna aanduwa.
දැන්නම් හරි විනෝදයි