BUMP
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Oct 23, 2021 #21 BUMP Reactions: Rankira, TCB Rox, Arumbaya De Almeida and 2 others
krizta Well-known member Nov 9, 2007 17,906 3,879 113 56 400 : Bad Request Oct 23, 2021 #22 Voldemort Bro said: Owa safe nane bn Click to expand... Mewa thamai safe naththe. Reactions: Voltage and NRTG
Voldemort Bro Well-known member Jan 1, 2020 9,820 13,767 113 126 Hogwarts Oct 24, 2021 #23 krizta said: View attachment 148825 Mewa thamai safe naththe. Click to expand... Arahama ekak hadaganna widiya kiyapan
krizta said: View attachment 148825 Mewa thamai safe naththe. Click to expand... Arahama ekak hadaganna widiya kiyapan
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Oct 24, 2021 #24 ORANGE Reactions: SLCyberKing, Rankira, TCB Rox and 3 others
MihiCherub Well-known member Sep 14, 2009 18,851 1 9,597 113 Gampaha Oct 24, 2021 #25 kevilton or orange ekak ganin. 10 years wage puluwan. high quaity Reactions: Rankira, TCB Rox and NRTG
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Oct 24, 2021 #26 kevilton or orange Reactions: SLCyberKing, Rankira, NRTG and 1 other person
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,252 113 Dubai, UAE Oct 24, 2021 #27 Voldemort Bro said: Owa safe nane bn Click to expand... පිස්සුද බන්... හොදට Earth එක එහෙම දාලා තමන් ම හදාගන්න එක තමයි සේෆ් ම... Reactions: Rankira and NRTG
Voldemort Bro said: Owa safe nane bn Click to expand... පිස්සුද බන්... හොදට Earth එක එහෙම දාලා තමන් ම හදාගන්න එක තමයි සේෆ් ම...
Voldemort Bro Well-known member Jan 1, 2020 9,820 13,767 113 126 Hogwarts Oct 24, 2021 #28 chirantha19890821 said: පිස්සුද බන්... හොදට Earth එක එහෙම දාලා තමන් ම හදාගන්න එක තමයි සේෆ් ම... Click to expand... Ara fuse nane owala etakota... Reactions: NRTG
chirantha19890821 said: පිස්සුද බන්... හොදට Earth එක එහෙම දාලා තමන් ම හදාගන්න එක තමයි සේෆ් ම... Click to expand... Ara fuse nane owala etakota...
kinkon Well-known member Aug 5, 2007 115,563 2 115,394 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 24, 2021 #29 Belkin Reactions: SLCyberKing, NRTG and animation
Blacq Well-known member May 1, 2013 785 1,260 93 Guess Oct 25, 2021 #30 හරි අපි බලමු බඩු ගෙනල්ලා හැදුවොත් කොච්චර යනවද කියලා 13 ප්ලග් බේස් එකක් - (400 ටත් ගන්න පුළුවන් ඔරෙන් එක, හැබැයි හැමතැනම නැති හින්දා 450 වගේ දාමු) 450x4 = 1800 13 ප්ලුග් ටොප් එකක් (ෆියුස් එක්ක) - 250 ඔරේන්ජ් වගේ මහත වයර් එක අර්ත් එක සමග (3205) දැම්මොත් මීටර් 3ක් (250x3) = 750 4 way sunk box - 180 එකතුව = 2980/= යනවා මීටර් තුනක කෝඩ් එකක් හදාගන්න වයර් එක ගේජ් එක අඩු එක දැම්මොත් (3core 2420 = 140x3=420) 2650/= යනවා හැබැයි ඔරේන්ජ් මීටර් 3 ගන්න පුළුවන් 2500/= වගේ වෙන කොට. මේ තියෙන්නේ ඔරේන්ජ් එක ඇතුල Reactions: reddit, Rankira and animation
හරි අපි බලමු බඩු ගෙනල්ලා හැදුවොත් කොච්චර යනවද කියලා 13 ප්ලග් බේස් එකක් - (400 ටත් ගන්න පුළුවන් ඔරෙන් එක, හැබැයි හැමතැනම නැති හින්දා 450 වගේ දාමු) 450x4 = 1800 13 ප්ලුග් ටොප් එකක් (ෆියුස් එක්ක) - 250 ඔරේන්ජ් වගේ මහත වයර් එක අර්ත් එක සමග (3205) දැම්මොත් මීටර් 3ක් (250x3) = 750 4 way sunk box - 180 එකතුව = 2980/= යනවා මීටර් තුනක කෝඩ් එකක් හදාගන්න වයර් එක ගේජ් එක අඩු එක දැම්මොත් (3core 2420 = 140x3=420) 2650/= යනවා හැබැයි ඔරේන්ජ් මීටර් 3 ගන්න පුළුවන් 2500/= වගේ වෙන කොට. මේ තියෙන්නේ ඔරේන්ජ් එක ඇතුල