PC එකෙන් කරන්ට් වදිනවා කාලයක් ඉදන් අද නිකමට චෙක් කරා. පවර් කෝඩ් එකේ අවුල තියෙන්නෙ. වෙන එකක් ගන්න බැලුවෙ. මේක හොදයිද? යූස් කරන අය ඉන්නවද? කෝර්ඩ් එකක් ගනිද්දි මොනාද බලන්න ඕන? PC එකයි ලැප් එකයි ෆෑන් එකයි රවුටර් එකයි පෝන් චාර්ජ
ර් එකයි ඔක්කොම ගහන්නෙ ඒකේ.


මේකේ 9 පෝර්ට් එක 1400/= යි
ර් එකයි ඔක්කොම ගහන්නෙ ඒකේ.
මේකේ 9 පෝර්ට් එක 1400/= යි

