Power Generator

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සීලිං ෆෑන් නම් බැහැ ඒත් ටේබල් ෆෑන් වගේ ඒව අවුලක් නැහැ
    ටීවී පුලුවන්

    UPS වලින් LCD TV පුලුවන් කිසිම අවුලක් නැතිවා
    ඒත් ෆෑන් බැහැ මොකද UPS වල එන්නෙ Modified Sine Wave AC කරන්ට් එක ඒව මෝටර් තියන උපකරන වලට හරියන්නෙ නැහැ උපකරණ වලට ඩැමේජ් වෙන්න පුලුවන් තව CFL නුත් හරියන්නෙ නැහැ, CFL පත්තු වෙනවා ඒත් UPS Inverter එකට කෙලවෙන්න පුලුවන්

    ෆෑන් ඕන නම් Pure Sine Wave තියන UPS එකක් ගන්න ඕන ඒව හෙන ගනන් ඒ ගානට තව කීයක් හරි දාල ජෙනියක් ගන්න පුලුවන් වෙයි

    mage modified sine wave bun enne eth fan wada karanawa habai hum ekak enawa
    200W invertor ekak tiyenne
    CFL bulb ekak dammot nam ikmanata bahinawa bat eka
    mama civilin fan ekai pc ekai use karanwa winadi 45 wage parana car bat ekakin
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    සීලිං ෆෑන් නම් බැහැ ඒත් ටේබල් ෆෑන් වගේ ඒව අවුලක් නැහැ
    ටීවී පුලුවන්

    UPS වලින් LCD TV පුලුවන් කිසිම අවුලක් නැතිවා
    ඒත් ෆෑන් බැහැ මොකද UPS වල එන්නෙ Modified Sine Wave AC කරන්ට් එක ඒව මෝටර් තියන උපකරන වලට හරියන්නෙ නැහැ උපකරණ වලට ඩැමේජ් වෙන්න පුලුවන් තව CFL නුත් හරියන්නෙ නැහැ, CFL පත්තු වෙනවා ඒත් UPS Inverter එකට කෙලවෙන්න පුලුවන්

    ෆෑන් ඕන නම් Pure Sine Wave තියන UPS එකක් ගන්න ඕන ඒව හෙන ගනන් ඒ ගානට තව කීයක් හරි දාල ජෙනියක් ගන්න පුලුවන් වෙයි
    Mn tika kakekata kalin oya kathawama meke kiyala kattiya mata banna pure sign wave mokatada pissuda ahala.dan thamai oka munta therenne:yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,534
    113
    Colombo
    mage modified sine wave bun enne eth fan wada karanawa habai hum ekak enawa
    200W invertor ekak tiyenne
    CFL bulb ekak dammot nam ikmanata bahinawa bat eka
    mama civilin fan ekai pc ekai use karanwa winadi 45 wage parana car bat ekakin

    Mn tika kakekata kalin oya kathawama meke kiyala kattiya mata banna pure sign wave mokatada pissuda ahala.dan thamai oka munta therenne:yes::yes:

    මෝටර් තියන උපකරන වැඩ කරාට ලයිෆ් ටයිම් එකට කෙලවෙනවා
    SMPS තියන උපකරන කිසිම අවුලක් නැතිව වැඩ කරනවා (කම්පියුටර් ෆෝන් චාජර් ලැප්ටොප් ඩෙස්ක්ටොප් LED ලයිට් LED/LCD TV වගේ ඒව)