Power of 💲🤑🤑🤑💲

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,063
    6,358
    113
    ඔය බන් ටික්ටොක් එකවුන්ට් එකකින් ඇක්ට් කරලා හදලා දාන වීඩියෝ සෙට් එකක් නේ බන්
    ඒ සෙට් එකේම ඉන්නෙ ඔය කෙල්ලයි ඔය වයස ඩයල් එකයි.

    වීවුස් එන නිසා එක එක විදියට ඕකම හදලා දානවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,469
    10,034
    113
    ඔය බන් ටික්ටොක් එකවුන්ට් එකකින් ඇක්ට් කරලා හදලා දාන වීඩියෝ සෙට් එකක් නේ බන්
    ඒ සෙට් එකේම ඉන්නෙ ඔය කෙල්ලයි ඔය වයස ඩයල් එකයි.

    වීවුස් එන නිසා එක එක විදියට ඕකම හදලා දානවා
    Na na bro meka wena Chanel ekaka thibba ekak
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    දන්නවද ඔය හැම වීඩියෝ එකක් ම මොකෙක් හරි රෙකෝඩ් කරලා දාලා. නාකියා කෙල්ලට කතා කරනකොට එතන එකෙක් ඉඳලා වීඩියෝ කරලා! හරි පුදුමයි නේද?
     
    • Haha
    Reactions: Hasistranger