මචං... පොඩි හෙල්ප් එකක් ඕන..
අර ෆ්රිජ් එක ටයිමර් එකකින් ඔන් ඕෆ් වෙන ගැජට් එකක් ගැන විස්තර පත්තර වල එහෙම වැටුනා නේද? මම ඒකෙ වෙබ් සයිට් එකටත් ගියා. දැන් ඒක මතක නැහැ..
දන්න කෙනෙක් order කරන හැටි පොඩ්ඩක් කියනවද?
අර නිට්ටඹුව පැත්තෙ විකුණන්න තියෙනව කියලයි මට මතක.
ලොකු උදව්වක් bro