Power Saving Gadget

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මචං... පොඩි හෙල්ප් එකක් ඕන..

අර ෆ්‍රිජ් එක ටයිමර් එකකින් ඔන් ඕෆ් වෙන ගැජට් එකක් ගැන විස්තර පත්තර වල එහෙම වැටුනා නේද? මම ඒකෙ වෙබ් සයිට් එකටත් ගියා. දැන් ඒක මතක නැහැ..
දන්න කෙනෙක් order කරන හැටි පොඩ්ඩක් කියනවද?

අර නිට්ටඹුව පැත්තෙ විකුණන්න තියෙනව කියලයි මට මතක.

ලොකු උදව්වක් bro
 

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    oka ganna epa machan, fridge eke built in timer eka kachal yanawa, ehema wela coil wala ice bandila fridge eka cool wen nathuwa yanawa