Power Supply Help....!

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    machanla mama used mother board(p4 3GHz possessor gahanna puluwan) ekak genawa assemble karanna.
    SATA IDE dekama thiyenawa.on board.

    habai eka genawata passe thama meeter une mekata gahanna wenne
    24+4 (pin) power supply ekak kiyala, mage gawa thiyenna 20+4 power supply ekak.

    prashne mekai mama 20+4 eka gahala on koroth on weida ?
    ehema on unath eka gataluwak weida ?

    pls help........! :confused::confused::confused::confused::confused:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    24+4 කියලා එකක් නෑ , 20+4 කියලා එකක් විතරයි තියෙන්නේ..
    20+4 කියන්නේ පරණ Motherboard වලට ගැලපෙන විදියට backward compatible වෙන්න හදපු PSU, සාමාන්‍යයෙන් පරණ MB වල තියෙන්නේ pin 20 එතකොට extract එන 4 pin cable (මේක ATX එකේ Pin 4 මිසක් Auxiliary Cable එකේ Pin 4 නෙවෙයි) එක අයින් කරන්න පුලුවන්. අළුත් එකක් නිසා pin 24 ක් ඇති එක පැත්තක 12 ගාණේ දෙපැත්තේ 24 යි. සාමාන්‍යයෙන් pin 24 version එක ගැලපෙන්නේ තමන්ට 75W PCI Express graphic card එකක් තියෙනවා නම් විතරයි මොකද 24pin එකේ අමතර 12V slot එකක් තියෙන නිසා තමන් ළග තියෙන්නේ පරණ graphic card (AGP) එකක් නම් හෝ බාල වර්ගයේ වැඩියේ Power එකේ යන්නේ නැති PCI graphic card එකක් නම් ප්‍රශ්ණයක් නෑ.
    අනෙක් එක ඉස්සර 20 pin එක processor එකටත් power එක දුන්නා නමුත් පස්සේ ඒක Intel ලගේ specification එක අනුව වෙනස් වෙලා processor එකට power එක දෙන්න වෙනම Auxiliary Cable එකක් හදුන්වා දුන්නා , තමන් ළග නැත්නම් මේ 4 pin Auxiliary Cable එක අනිවාර්‍යයෙන්ම මේක ගහන්න නැත්නම් වැඩ කරන්නේ නැති වෙයි Processor එක.. ඒක ඉතින් depend.
    graphic card එක පරණ නම් හෝ වෙනස් කරේ නැත්නම් හා processor එකට වෙනමම 4 pin Auxiliary Cable තියෙනවා නම් එහෙනම් ප්‍රශ්ණයක් නෑ ....