මචන් මගෙ ළඟ 450W power supply 1ක් තියනවා. එක චාටර් brand එකක එකක්. මම එක ගිය මාසෙ RS 1500 කට ගත්තෙ.
මම දැනට පාවිච්චි කරන්නෙ ATOM එකක්... එකට නම් ඔය PSU එක හොනදටම ඇති.....
මම දැන් Core 2 Duo එකක් ගන්න යන්නෙ....
එතකොට RAM - 3gb , Hard - 320gb , DVD Writer , තමයි සෙට් කරන්නෙ... VGA නැහැ..
මගෙ Core 2 Duo එකට ඔය PSU එක ඇති වෙඉද ???

uba separate Vga ekak gahanawanam 550 or 650 wage ekakata yanna wenawa,nathinam kisi case ekak na.oka use karanna puluwan
Ape kanata oya gold plated kara kiyala ena wenasa anduraganna baha! E wage thamai oya power supply seen ekath!