Asus wala athi loku quality ekak naha ban intel ekka baladdi! Balapanko Desktop type Server motherboard unath okkotama daanne Intel boards!
Asus board wala overclocking patten hondai thamai eth intel tharam stable naha oya mona board ekak wath!
Overclocking patten gaththath best thiyenne Asus nemei EVGA!
ඉන්ටෙල් වලටත් මදර්බොර්ස් හදන්නේ ෆොක්ස්කෝන් එකෙන්.ඉන්ටෙල් මදර්බෝර්ඩ් ගොඩක් අවුල් වෙනවා.මගේ එක නම් තාම අවුල් නෑ.DG41RQ එකක් මගේ.ඒත් මගේ ඉන්ටෙල් බෝර්ඩ් යුස් කරන යාලුවන්ගේ බෝර්ඩ් ඔක්කෝම අප්සට් උනා.ඒත් ෆොක්ස්කෝන්,ඇසුස් තියන අයගේ ඒවා තාම අවුල් වෙලා නෑ.
ඇසුස් ස්ටෙබල් ඉන්ටෙල් වලට වඩා.ඇබිට් මදර්බෝර්ඩ් මාර ස්ටෙබල් ඇසුස් වලටත් වඩා.ඒත් දැන් ඇබිට් නෑ.


