power supply

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    Computer eke power supply eka wadada kyla chek kra gnne khmda bn? Pin eke wayar 2k short krla chek krna seen eka kypnko
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    ATX power jack එකේ තියන කොලපාට pin එක ඕනෑම කළු පාට pin එකකට ෂෝර්ට් කරපන්. P/S එක වැඩනම් ON වෙන්
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    ATX power jack එකේ තියන කොලපාට pin එක ඕනෑම කළු පාට pin එකකට ෂෝර්ට් කරපන්. P/S එක වැඩනම් ON වෙන්

    Power supply eka wada nm fan eka karakenda oneda bn
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,704
    3,067
    113
    37
    @ katubedda
    වයර් වැඩිම තියෙන ලොකු ශොකට් එක ගලවලා එකෙ තියෙනවා කොල පාට වයර් එකක් එක එතනම යටින් තියෙන කලු පාට වයර් එකක් එක්ක ශොට් කරන්ට. බඩු වැඩ නම් ෆැන් එක කැර කෙයි
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    Power supply eka wada nm fan eka karakenda oneda bn

    This is a basic test! PC power supply is just a SMPS which generally produce 12V, 5V and 3.3V to the M/B. sometimes, even though the P/S fan works when you short the green and the black, the above voltages can be varied due to some bad capacitors on the particular voltage path. so the best thing is: verifing it by connecting a good PS.
     
    Last edited:

    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    වයර් වැඩිම තියෙන ලොකු ශොකට් එක ගලවලා එකෙ තියෙනවා කොල පාට වයර් එකක් එක එතනම යටින් තියෙන කලු පාට වයර් එකක් එක්ක ශොට් කරන්ට. බඩු වැඩ නම් ෆැන් එක කැර කෙයි

    Board ekta ghla tyna pin 4 shocket eka glwanwda bn