බජට් එක සහ හොයන්නෙ බ්‍රැන්ඩඩද ඉඳලා හිටලා යූස් කරන්නද කියලා කිවුවා නං ලොකු විස්තරයක් කියන්න තිවුනා
බ්‍රැන්ඩඩ් ගන්නවා නං ලංකාවට මකීට තරං සෙට්වෙන වෙන එක බ්‍රැන්ඩ් එකක්වත් නැහැ. චයිනීස් වගේ බලනවා නං DongCheng/Men එහෙම ගෙවන ගානට වටිනවා
මම නං සාමාන්‍යෙන් ටූල් ගන්නෙ මේ තැන් වලින්
බ්‍රවුන්ස් එකෙන් මකීටා ටූල් ගන්නවා ඩිස්කවුන්ට් තියන කාලෙට
නැත්තං ගොඩගම තියනවා හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා තැනක් එතන ගොඩක් බ්‍රෑන්ඩ් වල ටූල්ස් ඒජන්ට් වොරන්ටි එකක් ඒජන්ට් ගෙ ගානට වඩා අඩුවට ගන්න පුලුවන්
තව තැන් දෙක තුනක් තියනවා FB එකේ ටූල් සෙල් කරනවා ALL TOOLS කියලා ප්ලේස් එකක්, එතනත් හොඳයි, එතන DongCheng එහෙම අඩුවට තියනවා