power tools help

Emios

Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    sinhalu power tools ganna hoda place ekak kiyapanko.angle polisher ekak wage ganna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    බජට් එක සහ හොයන්නෙ බ්‍රැන්ඩඩද ඉඳලා හිටලා යූස් කරන්නද කියලා කිවුවා නං ලොකු විස්තරයක් කියන්න තිවුනා

    බ්‍රැන්ඩඩ් ගන්නවා නං ලංකාවට මකීට තරං සෙට්වෙන වෙන එක බ්‍රැන්ඩ් එකක්වත් නැහැ. චයිනීස් වගේ බලනවා නං DongCheng/Men එහෙම ගෙවන ගානට වටිනවා

    මම නං සාමාන්‍යෙන් ටූල් ගන්නෙ මේ තැන් වලින්
    බ්‍රවුන්ස් එකෙන් මකීටා ටූල් ගන්නවා ඩිස්කවුන්ට් තියන කාලෙට
    නැත්තං ගොඩගම තියනවා හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා තැනක් එතන ගොඩක් බ්‍රෑන්ඩ් වල ටූල්ස් ඒජන්ට් වොරන්ටි එකක් ඒජන්ට් ගෙ ගානට වඩා අඩුවට ගන්න පුලුවන්
    තව තැන් දෙක තුනක් තියනවා FB එකේ ටූල් සෙල් කරනවා ALL TOOLS කියලා ප්ලේස් එකක්, එතනත් හොඳයි, එතන DongCheng එහෙම අඩුවට තියනවා
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    නැත්තං ගොඩගම තියනවා හරිස්චන්ද්‍ර ටූල් සිටි කියලා තැනක් එතන ගොඩක් බ්‍රෑන්ඩ් වල ටූල්ස් ඒජන්ට් වොරන්ටි එකක් ඒජන්ට් ගෙ ගානට වඩා අඩුවට ගන්න පුලුවන්
    මෙතන පට්ට