අහුවෙයකො ඔය රට්ටු කියන වේ@ කනේ ඉදල අතවර කරනවා
![]()
![]()

කුජීතයි ඕයි.. අසහනෙ හොදටම වැඩිවෙලා වගෙ... 
අහුවෙයකො ඔය රට්ටු කියන වේ@ කනේ ඉදල අතවර කරනවා
![]()
![]()

කුජීතයි ඕයි.. අසහනෙ හොදටම වැඩිවෙලා වගෙ... 

ඉබ්බෝ මේක අප්ඩේට් වෙද්දී හොර මාට්ටු වෙනවද.......?
අහු උනොත් රිමු කරලා අයිත් දාන්න බඩු වැඩ 
- මගේ නම් අහු උනේ නැතෝ
අහු උනොත් රිමු කරලා අයිත් දාන්න බඩු වැඩ
mjayanatha said:"මේක ඕන නම් මාර්කෙට් එකෙන් trail එක අරගෙන අන්ලොක්ර් එක රන් කරන්න මගේ නම් ඇක්ටිව් උනා"



උඹ මේ කියපු ඇක්ටිව් සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ හොඳ ඉබ්බා වගේ...... මම settings වලට ගිහින් බැලුවම failed to verify licence, press here for details කියලා එනවා....... press කලාම failed to verify licence, google Play response - ERROR_CONTACTING_SERVER කියලා තියෙනවා & CLOSE/get support කියලා බට්න්ස් දෙකක් තියෙනවා.......![]()

අම්මට සිලි..මම මේක හොය හොය හිටියේ.තෑන්ක්ස් මචෝ.දැන් ඉතින් මගේ G2 එකෙන් සින්දු අහන්න පුළුවන් කන පැලෙන්න.G2 එකේ 24bit නේ තියෙන්නේ...
![]()
අර මොකද්ද කිව්වේ
කනට මොකද්ද දැනෙන වෙනස? 
අර මොකද්ද කිව්වේ කනට මොකද්ද දැනෙන වෙනස?
සහෝ අබුඩේ වැලට දාල කලිසමක් ඇදන් එන්න මුලින්ම ඔයා
android ඔස්තාර්.. තුක් විතරක්
![]()
තොපි ඉන්නකන් අමුඩයක් වත් වැලකට දාන්න පුලුවන්ද ... ජංගි හොරා
.. මොකද්ද බන් කියපන්කො වෙසියේ 24බිට් කෙස් එක... 
තොපි ඉන්නකන් අමුඩයක් වත් වැලකට දාන්න පුලුවන්ද ... ජංගි හොරා .. මොකද්ද බන් කියපන්කො වෙසියේ 24බිට් කෙස් එක...
මොනාද දෙන්නෙ
![]()
![]()
තොගේ අර අහවල් එක චෙක් කලේ ඒ වගේ තව ඒවා චෙක් කරන්නම් 
තොගේ අර අහවල් එක චෙක් කලේ ඒ වගේ තව ඒවා චෙක් කරන්නම්