Powerbank එකක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ebay baluwa.shipping ekka rs3500 k yai.
    brand=easyacc
    Mah=10000
    easyacc-10000-bo1.jpg

    http://www.ebay.com/itm/EasyAcc-100...361396?hash=item28183d48f4:g:sKUAAOSw~oFXNeJq

    Meka hodaida bn? Gththa eun innwda?
    Powerbank nm ganna hoda brands mnda.
    ganna hoda nathi brands mnda.
    lankawe aduwen tynwda?
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    pettah payment eken samsung power bank ekak gaththa
    400i

    dan 2 weeks wage thamath wada
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    ඇන්කර් හරි xiomi හරි ගනින්.ඇන්කර් තමයි මම හිතන විදියට බෙස්ට් ම බ්‍රැන්ඩ් එක.මගෙ මල්ලි ගාව 16000 එකක් තියනව.සුපිරි.iphone 6 eka 7 පාරක් චාජ් කරන්න පුලුවන්.ටිකක් බරයි හැබයි.

    xiomi ලගෙ 20000mah එකක් තියනව අලුතින්.gearbest එකේ බලපන්.
    ​
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇන්කර් හරි xiomi හරි ගනින්.ඇන්කර් තමයි මම හිතන විදියට බෙස්ට් ම බ්‍රැන්ඩ් එක.මගෙ මල්ලි ගාව 16000 එකක් තියනව.සුපිරි.iphone 6 eka 7 පාරක් චාජ් කරන්න පුලුවන්.ටිකක් බරයි හැබයි.

    xiomi ලගෙ 20000mah එකක් තියනව අලුතින්.gearbest එකේ බලපන්.
    ​

    your right anker is the no1 brand bro.dont buy xiomi.i just bought one.Rep+
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඇන්කර් හරි xiomi හරි ගනින්.ඇන්කර් තමයි මම හිතන විදියට බෙස්ට් ම බ්‍රැන්ඩ් එක.මගෙ මල්ලි ගාව 16000 එකක් තියනව.සුපිරි.iphone 6 eka 7 පාරක් චාජ් කරන්න පුලුවන්.ටිකක් බරයි හැබයි.

    xiomi ලගෙ 20000mah එකක් තියනව අලුතින්.gearbest එකේ බලපන්.
    ​

    mamath ahala thiyenne xiomi hoday kiyala thamay..hebey original ekakma hoyala ganin..
     
    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    Quick Charge 2, Quick Charge 3 wage thiyana ekak balapan. tikak ganan

    phnoe eka support neththanam normal ekak ganin.

    2.4A walin charge wenawa Quick Charge 3 ewa.
    eekiyanne bank eka charge wenna yana welawa adui.