Powerful Typhoon Haiyan Hits Philippines

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    1461780_624520054271903_1498249114_n.jpg


    philippines-typhoon-haiyan.jpg


    rb0-haiyan.jpg







    One of the most powerful typhoons ever recorded slammed into the Philippines early on Friday, with one weather expert warning of catastrophic damage.

    The US Navy’s Joint Typhoon Warning Center shortly before Typhoon Haiyan’s landfall said its maximum sustained winds were 314 kilometres per hour, with gusts up to 379km/h.

    “There aren’t too many buildings constructed that can withstand that kind of wind,” said Jeff Masters, a former hurricane meteorologist who is meteorology director at the private firm Weather Underground.

    Masters said the storm had been poised to be the strongest tropical cyclone ever recorded at landfall. He warned of “catastrophic damage”.

    Local authorities reported having troubles reaching colleagues in the landfall area.

    The local weather bureau had a lower reading on the storm’s power, saying its speed at landfall in Eastern Samar province’s Guiuan township had sustained winds at 235km/h, with gusts of 275km/h. The bureau takes measures based on longer periods of time.

    Authorities in Guiuan could not be reached for word of any deaths or damage, regional civil defence chief Rey Gozon told DZBB radio. Forecaster Mario Palafox with the national weather bureau said it had lost contact with its staff in the landfall area.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පිලිපීනය වගේ ජරා රටවල ඕවා වෙන එක පුදුමයක් නෙවෙයි. බලන්න ඉන්දුනීසියාව, හැමදාම මොනවා හරි සුනාමි, භූමිකම්පා අරවා මේවා පිරිලා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිලිපීනය වගේ ජරා රටවල ඕවා වෙන එක පුදුමයක් නෙවෙයි. බලන්න ඉන්දුනීසියාව, හැමදාම මොනවා හරි සුනාමි, භූමිකම්පා අරවා මේවා පිරිලා.

    එහෙම කියන්න එපා බං..මොන රටේ උනත් ඕවයින් දුක් විදින්නේ අහිංසක මිනිස්සු.අනික රටක් ජරා වෙන්නේ රටේ මිනිස්සු හින්දා නෙමේ ඒ රට පාලනය කරන උන් හින්දා..උදාහරණයක් ගත්තොත් ලංකාව..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙම කියන්න එපා බං..මොන රටේ උනත් ඕවයින් දුක් විදින්නේ අහිංසක මිනිස්සු.අනික රටක් ජරා වෙන්නේ රටේ මිනිස්සු හින්දා නෙමේ ඒ රට පාලනය කරන උන් හින්දා..උදාහරණයක් ගත්තොත් ලංකාව..

    එහෙම එකක් නෑ. පිලිපීනය කියන්නේ අමු ජරා රටක්.
    1. පිලිපීනය කියන්නේ ගණිකාවන්ට ප්‍රසිද්ධ රටක්. සුද්දෝ බඩු ගහන්නේ එන්නේ මෙහෙටයි වැඩිපුරටම. මුන්ගේ මුඩුක්කුවකට ගියොත් මිශ්‍ර වෙච්ච ළමයෙක් ඉන්නවාමයි. ගෑණු සුද්දන්ට දෙන්න බලාගෙනමයි ඉන්නේ. මුන් රෙද්ද උස්සලා හරි ඇමරිකාවට පනින්න බලාගෙන ඉන්න ජාතියක්.
    2. පිලිපීනය කියන්නේ Scamming වලට ප්‍රසිද්ධ රටක්. නයිජීරියාව හැරුණුකොට ලෝකයේ වැඩියෙන්ම Scamming කරන්නේ පිලිපීනයේයි. Scamming කියන්නේ මිනිස්සුන්ව රවට්ටලා Internet එක හරහා මුදල් සොරාකන එකටයි.
    3. පිලිපීනයේ බලු මස්, පූස් මස් ප්‍රසිද්ධයි. මේ මස් කන එක තහනම් වුනත් තාමත් මිනිස්සු ගොඩක් තැන් වල මේක කරනවා. උන්ට අනෙක් සත්තු මරක එකත් ගාණක් නෑ. හම්බයන්ට වඩා හපන් මුන්.
    4. අවයව කොල්ලකන එක, අවයව ජාවාරම පිලීපිනයේ ප්‍රසිද්ධයි. ඒ වගේම Human Trafficking එකත් ප්‍රසිද්ධයි. රටේ හැම තැනකම මේක වෙන දෙයක්.
    5. බලෙන් ළමයින්ව සුන්නත් කරන එක රට පුරාම වෙන දෙයක්. අවුරුද්දේ හැම මාර්තු මාසේම මුන්ගේ තියෙනවා සුන්නත් කිරිමේ උත්සවයක් මේකට දෙමව්පියන් ළමයින්ව බලෙන් අද්දගෙන ඇවිත් කප්පවගෙන යන්නේ.

    පිලිපීනයේ හොද මිනිස්සු ඉන්නවා නමුත් බහුතරය ජරා එවුන්.ලංකාවේ එවුන්ට උන්ව සමකරන්න එපා. පිලිපීනය ඒ වගේ රටක් නෙවෙයි. මම පිළිපීනය ගැන හොදට දන්න නිසා මේක කියන්නේ. මම පිළිපීනයේ ඉදලත් තියෙනවා, මට පිළිපීන යාළුවෝ ඕනතරම් ඉන්නවාත් එක්ක. මට තව ඉන්දියන් යාළුවෙක් ඉන්නවා ඌගේ කෙල්ලත් පිළිපීන.