Powerlifting ගැන හැදින්වීමක්

gym_Pappa

Member
Feb 12, 2015
127
28
0
Gym eke
Powerlifting ගැන හැදින්වීමක්

optimal-arousal.jpg





මම ගිය ඉරිදා කිව්වා , Powerlifting ගැන නුලක් දානවා කියල , ඉතින් ඔන්න එක දැම්මා.

නමුත් මම නුලක් වෙනුවට Video එකක්ම දැම්මා . මම හිතනවා මේ වගේ දෙයක් ගැන Video එකක් දාන එක වඩා සුදුසු වේ කියල.

Powerlifting ගැන කෙටියෙන් කිව්වොත් එය Bodybuilding වගේ නෙවේ , ශරීරයේ හැඩය හදනවා වෙනුවට මේකෙන් කරන්න ශරීරයේ ශක්තිය හදන එක. Bodybuilding වල වගේ muscles වල හැඩයට නොව muscles වල ශක්තියට මුල් තැන දීමක් powerlifting වලදී කරනවා

ඉතුරු ටික මෙතනින් බලන්නකෝ ....



මගේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා -
https://www.facebook.com/GetShredd3d

මම instagram එකෙත් ඉන්නවා - @gym_pappa

Youtube channel එක subscribe එක දාන්න - https://www.youtube.com/channel/UClQ8somxGzDhMwE1c7FxrSg



Rep දීපල්ලා ! Youtube එකට Subscribe එකක් දාපල්ලා මචන්ලා !
 
Last edited: