Poya da pinthuraya නාගිත කුමරු බුදුරදුන් වෙත ගොස් දහම් ඇස&

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Poya da pinthuraya නාගිත කුමරු බුදුරදුන් වෙත ගොස් දහම් ඇස&

    z_pic350.jpg

    නාගිත කුමරු බුදුරදුන් වෙත ගොස් දහම් ඇසීම: විපස්සී බුදුරදුන් වැඩ සිටින කල තමන් විසින් බුද්ධ ප්*රමුඛ මහා සංඝරත්නය වෙත කරන ලද කඨින චීවර දානයකින් සුවිශේෂ අනුසස් ලද නාගිත කුමරු - එම පුණ්*යානුභාවයෙන් මෙහෙයවනු ලැබ, ගෞතම බුදුරදුන් වෙත වප් පොහොය දිනක පැමිණ දහම් අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි විය. නාගිත කුමරු බුදුරදුන් වෙත පැමිණ නමස්කාර කළ අයුරු සිතුවමෙන් දැක්වෙයි.