Practical ???

CHANDLER_BING

Member
Oct 31, 2016
61
6
0
Sri Lanka
Associate Software Engineer position ekata tiyena Practical Test ekakadi monawage ewada enne ?
Technical test wala code liyanna wage podi podi program code karannada naththam paya ganaka project ekak karannada?

Awa prashna mathaka nam poddak dala yanna job ekak set karaganna udawwak widiyata... Thnx :cool::cool::cool:
 
  • Like
Reactions: RottenCOLT

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    ඒක කම්පැනිය අනුව සහ ගන්න ටෙක්නොලොජි එක වග් ගොඩක් වෙනස් වෙන්න පුලුවන්

    ප්‍රැක්ටිකල් ටෙස්ට් කියලා කිවුවා නම්

    සමහර විට ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුලුවන්, දෙන ප්‍රොජෙක්ට් එකේ ඩොමේන් එක ගන්න ටෙක්නොලොජි එක අනුව වෙනස් වෙන්න පුලුවන් Java/PHP/UI....etc වගේ (ගොඩක් වෙලාවට පැය 3ක ටෙස්ට් එකක් නම් පැය 3න් ඉවර කරන්න බැරි ටෙස්ට් එකක් දෙනවා, දීල කරපු ටික සහ නොකරපු ටිකට ප්ලෑන් කරපු හැටි බලලා තමයි ගන්නවද නැත්ද කියලා ඉවැලුවේට් කරන්නෙ )

    සමහර විට පට්ටම ලොජික් රිලේටඩ් ටාස්ක් එකක් හෝ කීපයක් දෙන්න පුලුවන් (මේවයෙදි නම් Complexity එක Performance වගේ දේවල් හොදටම බලනවා)

    මොන විදියට තිබුනත්, මේවා බලනවා
    OOP Concept Usage
    Naming Conventions
    Complexity/Performance
    Code Formatting
    තියන API සහ Libries(3rd party libs යූස් කරන්න දෙනවා නම්) කොහොමද යූස් කරලාද තියෙන්නෙ කියලා, වැඩේට හරිම API යූස් කරලාද කියලා
    Internet එකෙන් කෙලින්ම කොපි කරලාද කියලා බලනවා :P
    වැඩේ හරියට වෙනවද කියලා
    Unit Test එහෙම ලියලද කියලා (ASE නම් මේක ඒ තරම් බලන එකක් නැහැ)

    මේ දැම්මෙ ප්‍රධාන වශයෙන් බලන ඒවා, කම්පැනියෙ හැටියට මේවා වෙනස් ලෙවල් වලින් සහ මීට අමතර දේවලුත් බලන්න පුලුවන්
     
    • Like
    Reactions: CHANDLER_BING

    Thank you very much for the great explanation
    :):):)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඒක කම්පැනිය අනුව සහ ගන්න ටෙක්නොලොජි එක වග් ගොඩක් වෙනස් වෙන්න පුලුවන්

    ප්‍රැක්ටිකල් ටෙස්ට් කියලා කිවුවා නම්

    සමහර විට ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුලුවන්, දෙන ප්‍රොජෙක්ට් එකේ ඩොමේන් එක ගන්න ටෙක්නොලොජි එක අනුව වෙනස් වෙන්න පුලුවන් Java/PHP/UI....etc වගේ (ගොඩක් වෙලාවට පැය 3ක ටෙස්ට් එකක් නම් පැය 3න් ඉවර කරන්න බැරි ටෙස්ට් එකක් දෙනවා, දීල කරපු ටික සහ නොකරපු ටිකට ප්ලෑන් කරපු හැටි බලලා තමයි ගන්නවද නැත්ද කියලා ඉවැලුවේට් කරන්නෙ )

    සමහර විට පට්ටම ලොජික් රිලේටඩ් ටාස්ක් එකක් හෝ කීපයක් දෙන්න පුලුවන් (මේවයෙදි නම් Complexity එක Performance වගේ දේවල් හොදටම බලනවා)

    මොන විදියට තිබුනත්, මේවා බලනවා
    OOP Concept Usage
    Naming Conventions
    Complexity/Performance
    Code Formatting
    තියන API සහ Libries(3rd party libs යූස් කරන්න දෙනවා නම්) කොහොමද යූස් කරලාද තියෙන්නෙ කියලා, වැඩේට හරිම API යූස් කරලාද කියලා
    Internet එකෙන් කෙලින්ම කොපි කරලාද කියලා බලනවා :P
    වැඩේ හරියට වෙනවද කියලා
    Unit Test එහෙම ලියලද කියලා (ASE නම් මේක ඒ තරම් බලන එකක් නැහැ)

    මේ දැම්මෙ ප්‍රධාන වශයෙන් බලන ඒවා, කම්පැනියෙ හැටියට මේවා වෙනස් ලෙවල් වලින් සහ මීට අමතර දේවලුත් බලන්න පුලුවන්

    godak wedagath machoo..godak sthuthi :):) logic related dewal hadaganna eka thama mama hithanne fresher kenekt karanna puluwan hodama de? monawada hoda resources ekata? ;)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    godak wedagath machoo..godak sthuthi :):) logic related dewal hadaganna eka thama mama hithanne fresher kenekt karanna puluwan hodama de? monawada hoda resources ekata? ;)

    www.hackerrank.com වගේ සයිට් වල තියනවා ඕන ලෙවල් එකකට හරියන්න ප්‍රෝගැමින් ප්‍රොබ්ලම්ස්
    එහෙම නැත්නම් ගූගල් කරත් හරි Programming Puzzles වගේ කියලා