හරි මේක ටික කාලෙක ඉදන් තිබ්බ අයිඩියා එකක්. සිරි අය්යා ෆෝම් කල නිසා එකටම අමුනලා දාන්න හිතුනා.
දැන් අපි කරන්නේ ඉගෙන ගන්න / කෝස් ෆලෝ කරන එක නේ. අපි ඉගෙන ගන්න ඒවා ප්‍රයෝගියව යොදන්නේ කොහොමද?
මම ප්රෝපොස් කරන්නේ මේක. අපි ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් එකක් දානවා මේකේ. එකට කට්ටිය උත්තර හොයනවා. ඒ හොයනකොට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. උත්තරය හොයාගත්ත කෙනා රිප්ලයි කරන්න එහෙම උනාම එක ගැන අපි කතා කරලා එකේ හරි වැරදි බලමු. ඒ වගේම ඒ ප්‍රොබ්ලම් එක විසදන්න අපි ඉගෙන ගන්න ඕනේ දේවල් ටික කතා කරමු. ඕක හරියට කරගත්තොත් මම හිතනවා ගොඩ කියල.
************************************************************************************************************************************
ප්‍රශ්න අංක එක.
පොඩි සාම්පල් HTML පේජ් එකක මෙන්න මේ select2 කියන ඩ්‍රොප් එක දාල එකට අයිටම් 100K ට වඩා බයින්ඩ් කරලා virtual scroll මොඩ් එක ඕන කරන්න ඕනේ. ඒ කියන්නේ scroll කරගෙන යනකොට තමා අයිටම් ලෝඩ් වෙන්නේ
https://select2.org/

**මේකෙම බ්ලොක් චෙන් පැත්තට සුදුසු විදිහේ වැඩක් කරන්න අපි කතා කරනවා බ්ලොක් චෙන් ස්පෙෂලිස්ට. හෙළයෙක්
**ඒ වගේම මොබයිල් පැත්තේ ගේම ඇදන් යන්නත් කට්ටියට කතා කරනවා. @Solo Rider
මේ ත්‍රෙඩ් එක හා සම්බන්ද අනෙකුත් ත්‍රෙඩ්
Frontend -
https://elakiri.com/threads/frontend-developer-study-guide.2053504/
Devops - @pasansnoop
Data Science -
https://elakiri.com/threads/im-going-to-learn-data-science-in-180-days-d.2051624/
Blockchain -
https://elakiri.com/threads/blockchain-web3-p2p-developer-study-guide.2053509/