
exercise karapan. workout karana ayata oka honda nadda danne naha?Meka mama daalath awrudu 3 - 4 wenawa ne... mama awrudu 2k eka digata biwwa...
Lagadi Kidney - Liver test kara ewa ok...choleterol nam tikak wadi...mama ada etanata gihin beheth gatta apahu pranajeewa ekak dunna beth ekka...will update this as well![]()
Ubalath update karapan danna dewal. Oil ekak nisa guilty poddak![]()

exercise karapan. workout karana ayata oka honda nadda danne naha?
Bona Protein tika burn wela yanawada danne naa oke thiyena ewa walin![]()



මචන් ඉන්ග්රිසි වෙදකම හොඳයි testing වලට.කරන්න තියෙන ටෙස්ටින් ඔක්කොම කරපන්.එක ඩොකෙක් මුකුත් නෑ කිව්වොත් තව එකෙක් ගාවට පලයන් ඕකුන්ව සත පහකට විශ්වාස කරන්නෙපා.ලෙඩේ හොයපන්.හොයාගෙන සිංහල බෙහෙත් වලිනුයි supplements වලිනුයි හොඳ කරගනින්.ඕන ලෙඩකට කෑමෙන් බිමෙන් යෝග gym කරලා හොඳ කරන්න පුළුවන්.කලාතුරකින් තමයි කරුම ලෙඩ හැදෙන්නේ.ඉංග්‍රීසි බෙහෙත් බිල operation කරලා නිකන් ලෙඩත් කරුම ලෙඩ කරගනෙපා![]()
/// Doc kiwwa ona nam untreated hitiyoth 1year idi kiyala.....
Meka mama daalath awrudu 3 - 4 wenawa ne... mama awrudu 2k eka digata biwwa...
Lagadi Kidney - Liver test kara ewa ok...choleterol nam tikak wadi...mama ada etanata gihin beheth gatta apahu pranajeewa ekak dunna beth ekka...will update this as well![]()
Ubalath update karapan danna dewal. Oil ekak nisa guilty poddak![]()
අපි කොහොමද දැනගන්නේ ට්‍රාන්ස් ෆැට් ෆ්‍රේ කියලා....මොකද ඉන්පොර්ටඩ් වල වගේ අපේ ලේබල් වල ගහන් නෑ නේ..(us walath trans fat 0.5 walata wadi nam NIL kiyala thamai label eke watenne...ලන්කාවේ සොසේජස් ලේබල් බලහන්....One table spoon per day awulak nehe ban good oil nam. transfat thiyena oil ekak nam darunui, saturated fat nam tikak awul, mono or poly saturated oil ekak nam awulak aththema nehe. Virgin olive oil wage..ekama dey oil walin ena extra calories workout karala hari weda karala hari burn karanna one