Prank #තේ_ගැසීම

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,322
    22,449
    113
    ගම මහනුවරයි - Nicaragua
    බොක ගඳ ගගහා යද්දී උඹ දිහා මිනිස්සු note කරලා නහය වහගද්දි වැඩි කුලේ එකෙක් උනොත් උඹ හරි අසරණ වෙනවා නේ බං. ඇරත් හිතපං උඹ xxy නපුංසක dial එකකුත් වෙලා ඉහල කුලේ ඉපදිලා පාරේ යන ගමන් හදිස්සියට බොකත් යනවා. කොහොමද ඒක? හෙන අසරණ
    වෙනවානේ?
    කුලේ සායම එහෙන් පිටින්ම ඉවරයි නෙ බං

    Car eka thiyenawa baya wenta epa... :)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,426
    5,616
    113
    Panadura
    මානසික ලෙඩ්ඩු ගෑනියෙකුට පාරෙවත් යන්න නෑ. :growl:

    .
    .
    එහෙම කිව්වට මන් බස් වල කෙල්ලන්ට ජැක් ගහලා තියෙනවා. :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,220
    11,273
    113
    Forest
    අනුකම්පා කරපල්ලා. සල්ලි හොයන්නයි hit වෙන්නයි ඕනි වෙද්දී මෙලෝ හැකියාවකුත් නැත්තන් ඔය වගේ ගොබ්බ වැඩක් කරන්න තමා වෙන්නේ. :lol::lol::lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,422
    6,562
    113
    බල්ලයි කොල්ලයි යුටියුබ් ගියාම ඔහොම තමා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ලංකාවෙ පිස්සු උත්තල ටිකකට දූපත් මානසිකත්වය කියල වචනයක් හම්බවෙලා මල වදේ. තමන්ගෙ අම්ම එක්ක බුදියෙන සුද්දෙක්ව පෙන්නුව නං මුන් උන්ගෙ අම්මල එක්කත් බුදියෙයි ඒක ජරා වැඩක් කියල හිතන උන්ට දූපත් මානසිකත්වය කියල බැන බැන. පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වයේ අහිතකර ප්‍රතිඵල. ඕනෙ බලු වැඩක් සාධාරණීකරනය කරන්න මොකෙක් හරි සුදු හම තියෙන එකෙක් ඒක කරනව පෙන්නුව නං ඇති සුදු හමත් එක්ක කලා කියන්නෙ අපිත් කරන්න ඕනෙ ඒක ශෝක්.

    :shocked::shocked::shocked: meka umba kiuwa eka thamai mata thiyana pudume.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    :P
    හරි අංකල්.
    අංකල්?

    අම්මගේ නංගි argument එක නැතුව මොකක්ද මේකේ මාර ලොකු අවුල කියන්න පුලුවන්ද ?:)
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    වීඩියෝ එක නම් ආතල් තමා බන් ඒත් මේ වගේ එකක් අපේ රටට ගැලපෙන්නෙ නෑ බන්. බලපන් අම්මල දුවල, තාත්ත දුවල එක්ක යනකොට විහිලුවකට හරි මේ වගේ දේකට මූන දෙන්න උනා නම් උන් කොච්චර අසරන වෙනවද කියල. මේ වගේ දේවල් දිගටම වෙන්න ගත්තොත් ඔන්න බලපන්කො ලංකාවෙ ප්‍රෑන්ක් කරන එක තහනම් කරනව

    budu ammo :lol:

    uba monada bn gahuwe :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලංකාවෙ පිස්සු උත්තල ටිකකට දූපත් මානසිකත්වය කියල වචනයක් හම්බවෙලා මල වදේ. තමන්ගෙ අම්ම එක්ක බුදියෙන සුද්දෙක්ව පෙන්නුව නං මුන් උන්ගෙ අම්මල එක්කත් බුදියෙයි ඒක ජරා වැඩක් කියල හිතන උන්ට දූපත් මානසිකත්වය කියල බැන බැන. පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වයේ අහිතකර ප්‍රතිඵල. ඕනෙ බලු වැඩක් සාධාරණීකරනය කරන්න මොකෙක් හරි සුදු හම තියෙන එකෙක් ඒක කරනව පෙන්නුව නං ඇති සුදු හමත් එක්ක කලා කියන්නෙ අපිත් කරන්න ඕනෙ ඒක ශෝක්.

    :lol: :yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,288
    8,609
    113
    Kotahena
    වීඩියෝ එක නම් ආතල් තමා බන් ඒත් මේ වගේ එකක් අපේ රටට ගැලපෙන්නෙ නෑ බන්. බලපන් අම්මල දුවල, තාත්ත දුවල එක්ක යනකොට විහිලුවකට හරි මේ වගේ දේකට මූන දෙන්න උනා නම් උන් කොච්චර අසරන වෙනවද කියල. මේ වගේ දේවල් දිගටම වෙන්න ගත්තොත් ඔන්න බලපන්කො ලංකාවෙ ප්‍රෑන්ක් කරන එක තහනම් කරනව
    කොහොමද බන් අසරණ වෙන්නේ? පැහැදිලි කරපංකෝ හරියට

    ඔන්න දැන් උබයි උබේ අම්මයි තාත්තයි උබ එක්කං ඉස්කෝලේ යනවා

    අම්ම දකිනවා අරු හොලව හොලව පාරේ ඉන්නවා

    උබේ අම්ම හිතන්නේ ඌ අතේ ගහනවා කියලද ? අපෝ බන් උබේ අම්ම මහා වල් වෙසියෙක් නේ පාරේ මිනිහෙකුට bottle එකක් වත් හොලවන්න බැහැ අතේ ගහනවා කියල හිතන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අංකල්?

    අම්මගේ නංගි argument එක නැතුව මොකක්ද මේකේ මාර ලොකු අවුල කියන්න පුලුවන්ද ?:)

    state the first principles of your ethical system and i will derive the morality of this action.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,459
    1
    58,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද බන් අසරණ වෙන්නේ? පැහැදිලි කරපංකෝ හරියට

    ඔන්න දැන් උබයි උබේ අම්මයි තාත්තයි උබ එක්කං ඉස්කෝලේ යනවා

    අම්ම දකිනවා අරු හොලව හොලව පාරේ ඉන්නවා

    උබේ අම්ම හිතන්නේ ඌ අතේ ගහනවා කියලද ? අපෝ බන් උබේ අම්ම මහා වල් වෙසියෙක් නේ පාරේ මිනිහෙකුට bottle එකක් වත් හොලවන්න බැහැ අතේ ගහනවා කියල හිතන්නේ

    මම හිතන්හිටියෙ උඹ බයි සමාජය නියෝජනය කරන එකෙක් කියල
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187

    ammo :lol: