Prasadi Samarakoon" need help elakiryans."..

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy
Kawuru unath baduwak kiyal;a nm penawa..........

මෙයා නම් සවුත්තු චරිතයක් නෙමෙයි මම දන්න විදියට,මෙයත් එක්ක ෆලයි කරපු කෙනෙක් ගේ නංගී කෙනෙක් මම දන්නවා.:)
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    26 replies and more than 5000 views ,, mamath awa balanda monwada thyenne kiyala,, kimbakne
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,924
    26,999
    113
    පසුගිය කාලයේ රූගත කරන ලද පිරිසිදු ආධ්‍යාත්මික චිත්‍රපට අතරින් වඩාත් කතා බහට ලක් වූ ච්ත්‍රපටියක් වූයේ සිරි දළදා ගමනය ය. මෙම චිත්‍රපටියේ හේමමාලාගේ චරිතය රගපෑම සදහා එහි චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සොයන ලද්දේ සිංහල-බෟද්ධ පිරිසිදු ස්ත්‍රියක්ය.දැඩි වෙහෙස සහ කැපවීම මධ්‍යයේ ඔවුන්ට ඔවුන්ට එවන් තරුණියක් හමු විය. ඇය එක්තරා ගුවන් සමාගමක ගුවන් සේවිකාවකි.

    ඉන්පසු රූගත කිරීම් ඇරඹිණි. අධ්‍යක්ෂකවරයා ච්ත්‍රපටියේ දර්ශන තලයට පැමිණියේ පිරිත් අසා,කහ දියරයෙන් නහවා ගෙන සුදු වතින් සැරසීගෙනය. එක දර්ශණයක දී රූගත කිරීම සිදු වූයේ හේමමාලා අශ්වයා පිටේ යන දර්ශණයකි. ඒ අනුව හේමමාලා චරිතය රගන නිළිය අශ්ව අශ්වයා පිටේ යමින් අදාල දර්ශණය රග දක්වන ලදි. හදිසියේ සිදු වූ අත්වැරදීමක් නිසා ඇය අශ්වයා පිටින් බිමට වැටෙන්නට ගිය අතර ඉන් ගැලවීමට ඇය දරණ ප්‍රයත්නය කෙලවර ඇගේ සාය යටින් පස්ස පැත්ත මොහොතකට ප්‍රදර්ශනය විය. සියළු දෙනා අහම්බයකින් නොදැකිය යුතු දෙයක් දැක්කේය.

    ඇගේ පස්ස පැත්තේ පච්චයක් කොටා තිබුණු බව සියළු දෙනාට පසක් විය.

    එකිනෙහිම සිල්ගත් අධ්‍යක්ෂකවරයා ගේ හිස භ්‍රමණය වීම ආරම්භ වී ක්ලාන්ත ගතියක් මතුවිය.

    :P



    - http://3mana.com/